ලකාවෙ සමාගම් හැම එකක්ම මහා ලාබයක් උපයන් නැ, ප්‍රාතමික මට්ටමේ දියුනු වෙමින් තියෙන ඒව. 2005 ඉදන් අලුතින් කිසිම ආයොජනයක් පිටරටින් ඇවිත් නැති එකේ ලකාවෙ තියෙන සමාගම් ටිකවත් රැක ගන්න එක තමා ආන්ඩුවට වගකීම, ඒත් ඉතින් උදේ හවස ඇමරිකාව දිහා බලන් වන්දනා මාන කරන වද පොන්ස්ගෙන් වෙන්නෙ අමාරුවෙන් දුවන සමාගම් ටිකට කෙලවන වැඩක්.කොහෙද බන් චීනෙ තමන්ගෙ ඒව දුවවන්නෙ දුවන තරමක් දිවවන්නෙ හොර කොපි පොඩ්ඩක් නෙට් සර්ච් කරල බලපන්.තමන්ගෙ එකක් හදනවනම් ඒක හදන්ඩත් ඔනෙ ආණ්ඩුව නැතුව ලකාවෙ සාමාගම් වලට ඔවට වියදම් කරන්ඩ මහා ලොකු සල්ලියක් නැනෙ,ඒව කරන් නැනෙ පාන්ඩුවෙන් තියෙන සමාගම් ටික නැති කරල දානව එච්චරයි. නිකන් වන්සෙ කබල් ගාල වැඩක් නැ බන් පොල් ලෙල්ලක් ලිපේ දාල ඔක නෙමේ වෙනස ආන්ඩුවක් කරන්ඩ ඔනෙ රටේ සමාගම් පොසත් කරන එක,අනේ මන්ද උබලත් පුදුම මිනිස්සු ගගෙන් වතුර බීල මුදුහට ආවඩනව.
Here you go - http://hanthana.org/







