Microsoft අපිට නඩු දාන්න යනව

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ලකාවෙ සමාගම් හැම එකක්ම මහා ලාබයක් උපයන් නැ, ප්‍රාතමික මට්ටමේ දියුනු වෙමින් තියෙන ඒව. 2005 ඉදන් අලුතින් කිසිම ආයොජනයක් පිටරටින් ඇවිත් නැති එකේ ලකාවෙ තියෙන සමාගම් ටිකවත් රැක ගන්න එක තමා ආන්ඩුවට වගකීම, ඒත් ඉතින් උදේ හවස ඇමරිකාව දිහා බලන් වන්දනා මාන කරන වද පොන්ස්ගෙන් වෙන්නෙ අමාරුවෙන් දුවන සමාගම් ටිකට කෙලවන වැඩක්.කොහෙද බන් චීනෙ තමන්ගෙ ඒව දුවවන්නෙ දුවන තරමක් දිවවන්නෙ හොර කොපි පොඩ්ඩක් නෙට් සර්ච් කරල බලපන්.තමන්ගෙ එකක් හදනවනම් ඒක හදන්ඩත් ඔනෙ ආණ්ඩුව නැතුව ලකාවෙ සාමාගම් වලට ඔවට වියදම් කරන්ඩ මහා ලොකු සල්ලියක් නැනෙ,ඒව කරන් නැනෙ පාන්ඩුවෙන් තියෙන සමාගම් ටික නැති කරල දානව එච්චරයි. නිකන් වන්සෙ කබල් ගාල වැඩක් නැ බන් පොල් ලෙල්ලක් ලිපේ දාල ඔක නෙමේ වෙනස ආන්ඩුවක් කරන්ඩ ඔනෙ රටේ සමාගම් පොසත් කරන එක,අනේ මන්ද උබලත් පුදුම මිනිස්සු ගගෙන් වතුර බීල මුදුහට ආවඩනව.

Here you go - http://hanthana.org/
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ලකාවෙ සමාගම් හැම එකක්ම මහා ලාබයක් උපයන් නැ, ප්‍රාතමික මට්ටමේ දියුනු වෙමින් තියෙන ඒව.

Horakama kohomath horakama thamai ban. Api duppath wuna kiyala allapu gedara eka pohosath nan apita ugen horakan karanna aithiyak na ne.
 
Last edited:

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
හරි එහෙනම් ගෙවපල්ලකො මට මොකද මගෙ අතින් පයින් යන්නෙ නැනෙ.ලකාවෙ තියෙන සමාගම් ටිකටත් වැට් , සොෆ්ට්වෙයා වලට ප්‍රකොට් ගනන් සල්ලි දාල දුවවන්ඩ පුලුවන්නෙ නේද?? ඇගිල්ලෙ තරමට ඉදිමෙන් නැතුව දියුනු සමාජයක වගකීම ඇමරිකාවට ඉටුකරල දීපල්ල. කොහොමත් ඇමරිකාවෙ පදේට නටන වද පොන්ස්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ. ඔච්චර ආර්තික බලයක් තියෙන ඉන්දියවත් නොකරන දේවල් අපිට කරන්ඩ පුලුවන් හොදයි හොදයි තව දීපල්ල තේරෙයි තියෙන සමාගම් ටිකත් වැහිල සේවකයො ටික පාරට වැටුනම, වෙනස නියමයි රට හමාරයි.

පොන්ස් දැන් උබ කියන්නේ මහින්ද හිටියනම් Microsoft එකෙන් හොර කොපි අල්ලන්නේ නෑ කියලද??

නැත්තන් මහින්දගේ මීඩියා ටීම් එක Microsoft වෙනුවට අලුත් OS එකක් හදලා දෙනවද ලංකාවේ මිනිස්සුන්ට...

තෝ මහා කාලකන්නියෙක් යකෝ... තෝ හොදටම දන්නවා මේක වැරදි වැඩක් නෙවෙයි කියලා ඒත් බොරදියේ මාලුටික බාගන්න දුප්පත් මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා වගේ රගපානව...
 
  • Like
Reactions: djjaya

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ලකාවෙ සමාගම් හැම එකක්ම මහා ලාබයක් උපයන් නැ, ප්‍රාතමික මට්ටමේ දියුනු වෙමින් තියෙන ඒව. 2005 ඉදන් අලුතින් කිසිම ආයොජනයක් පිටරටින් ඇවිත් නැති එකේ ලකාවෙ තියෙන සමාගම් ටිකවත් රැක ගන්න එක තමා ආන්ඩුවට වගකීම, ඒත් ඉතින් උදේ හවස ඇමරිකාව දිහා බලන් වන්දනා මාන කරන වද පොන්ස්ගෙන් වෙන්නෙ අමාරුවෙන් දුවන සමාගම් ටිකට කෙලවන වැඩක්.කොහෙද බන් චීනෙ තමන්ගෙ ඒව දුවවන්නෙ දුවන තරමක් දිවවන්නෙ හොර කොපි පොඩ්ඩක් නෙට් සර්ච් කරල බලපන්.තමන්ගෙ එකක් හදනවනම් ඒක හදන්ඩත් ඔනෙ ආණ්ඩුව නැතුව ලකාවෙ සාමාගම් වලට ඔවට වියදම් කරන්ඩ මහා ලොකු සල්ලියක් නැනෙ,ඒව කරන් නැනෙ පාන්ඩුවෙන් තියෙන සමාගම් ටික නැති කරල දානව එච්චරයි. නිකන් වන්සෙ කබල් ගාල වැඩක් නැ බන් පොල් ලෙල්ලක් ලිපේ දාල ඔක නෙමේ වෙනස ආන්ඩුවක් කරන්ඩ ඔනෙ රටේ සමාගම් පොසත් කරන එක,අනේ මන්ද උබලත් පුදුම මිනිස්සු ගගෙන් වතුර බීල මුදුහට ආවඩනව.
මම ගගෙන් වතුර බිව්වෙත් නැ මූදට ආවැඩුවෙත් නැ.. මගේ බිස්නස් එකට මම ගත්තේ ජෙනුයින්.. ඒක ඇමෙරිකන්ද චයිනීස්ද රශියන්ද කියලා මට වැඩක් නැ. වියාපාරයක් කරනකොට සාදාරනය වෙන්න ඔනා වගේම නීතිගරුක වෙන්න ඔනා. පාඩුයි කියලා හොරාට ගහලා දියුනු වෙච්ච මිනිස්සු ලොකේ නැ. ඒ වගේම මම උබලා වගේ එක රටක් බදාගෙනත් නැ. එක මිනිහෙක් බදාගෙනත් නැ. මට ජනාදිපති ඉතියොපියන්කාරයෙක් උනත් මට අදාලම නැ.. මගේ රෙවෙනියු එක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, ඒක ගොටට හොල්ලන්නත් නැ. දැන් ඉන්න පරනවිතානට හොල්ලන්නත් බැ. මට අදාලම නැ පුද්ගලයා.. මට අදාල මගේ වියාපාරය සහා මගේ ආදයම රටට සහා පරිසරයට අවුල් නැතිව වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඒ ටික තිබ්බොත් ඔය මොන පකෙකුටවත් මගේ බිස්නස් වට්ටන්න බැ. එක එක සිපයියො ලග වැද වැටුනනම් මටත් අද වෙන්නේ හූල්ලන්න තමා සිපයියො පුටුවලින් කික්ද බකට් උනාම.. මගේ වියාපාරයේ මාතෘකාවට අදාලව මැචින් ඔක්කොම හදලා තියෙන්නේ චීනයේ.. දාලා තියන ඔ එස් එක ඇමෙරිකාවේ.. ඇන්ටි වයිරස් එක රුසියාවේ.. ඉතින් මට අදාලම නැ දේශපාලනය.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් දැන් උබ කියන්නේ මහින්ද හිටියනම් Microsoft එකෙන් හොර කොපි අල්ලන්නේ නෑ කියලද??

    නැත්තන් මහින්දගේ මීඩියා ටීම් එක Microsoft වෙනුවට අලුත් OS එකක් හදලා දෙනවද ලංකාවේ මිනිස්සුන්ට...

    තෝ මහා කාලකන්නියෙක් යකෝ... තෝ හොදටම දන්නවා මේක වැරදි වැඩක් නෙවෙයි කියලා ඒත් බොරදියේ මාලුටික බාගන්න දුප්පත් මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා වගේ රගපානව...
    මහින්ද හිටියනම් හොර කොපි අල්ලනෙ නැ තමා ,:yes::yes: මොකද මහින්දට ඇමරිකාවෙ සුද්දන්ව පොසත් කරනවට වඩා ලoකාවෙ දුප්පත් සමාගමක් පොසත් කරන එක වටිනව. දැන් බලපන් උදාහර්නයක් අච්චර ලාබ ලබන කොලබ වරායෙන් වද පොන්ස් 75% විකුනන්ඩ යනව මහිනද හිටියනම් කවදාවත් විකුන්නවද නැනෙ.:no::no: අන්න ඒ වගේ තමා මහින්ද රටට ජාතියට ආදරේ තමන්ගෙ කම ගැන හිතන අපේ මිනිහෙක්,ඔය එක කකුලක් ඇමරිකාවෙ අනික මෙහෙ තියන් ඉන්න වද පොන්සු වගේ නෙමේ , ඒක අපේ මිහරක්ට එදා නොතේරුනාට මෙහෙම වෙද්දි හොදට තේරෙනව, මොකද ලක්ශ ගනන් දීල ජෙනිවින් කරඩ්දි කොහොමද ආතල් එක..... දැන් ලක්ශ 62 ගොන්නුන්ට සතුටු ඇති පැතු වෙනස සමාගමේ දොරකඩටම ඇවිත්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උබට ලියුම ආවනම් උන්ව කන්ටැක්ට් කරලා මැශින් ගානට කොටේශන් එකක් ඉල්ලපන්.. එක එක වෙනම ගන්නවට වඩා අඩු ප්‍රයිස් එකකට උන්ගෙන් ගන්න බැරි වෙන එකක් නැ.. හොම් යුස් නෙමෙයිනේ බිස්නස් යුස් නිසා මම දැන් ගනන් දන්නේ නැ. අපේ එවල ඔක්කොම අප්ග්‍රේඩ් වලින් අපු එවා නිසා ගනන් දන්නේ නැ.

    OEM කීයක් වෙනවද බන් දැන් ලංකාවේ? Windows 7 Pro එකත් සෑහෙන්න ගන්න වෙයි නේද? (Home PC එකට ).. ගෙදර මැෂින් දෙකක් තියෙනවා. ඒකෙත් දුවන්නේ හොර කොපි බන්. ඉස්සරහට අයිඩියා එකක් තියෙනවා පොඩි බිස්නස් එකක් පටන්. ජෙනුයින් Windows 7 pro එක කීයක් වෙයිද බන් :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මහින්ද හිටියනම් හොර කොපි අල්ලනෙ නැ තමා ,:yes::yes: මොකද මහින්දට ඇමරිකාවෙ සුද්දන්ව පොසත් කරනවට වඩා ලoකාවෙ දුප්පත් සමාගමක් පොසත් කරන එක වටිනව. දැන් බලපන් උදාහර්නයක් අච්චර ලාබ ලබන කොලබ වරායෙන් වද පොන්ස් 75% විකුනන්ඩ යනව මහිනද හිටියනම් කවදාවත් විකුන්නවද නැනෙ.:no::no: අන්න ඒ වගේ තමා මහින්ද රටට ජාතියට ආදරේ තමන්ගෙ කම ගැන හිතන අපේ මිනිහෙක්,ඔය එක කකුලක් ඇමරිකාවෙ අනික මෙහෙ තියන් ඉන්න වද පොන්සු වගේ නෙමේ , ඒක අපේ මිහරක්ට එදා නොතේරුනාට මෙහෙම වෙද්දි හොදට තේරෙනව, මොකද ලක්ශ ගනන් දීල ජෙනිවින් කරඩ්දි කොහොමද ආතල් එක..... දැන් ලක්ශ 62 ගොන්නුන්ට සතුටු ඇති පැතු වෙනස සමාගමේ දොරකඩටම ඇවිත්.

    Ado Mahinda Rajapaksha da Microsoft eke CEO? mama danan hitiye na ne ban eka.. kawada idanda appoint karala tiyenne? ara Indian kaaraya nadda dan :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගගෙන් වතුර බිව්වෙත් නැ මූදට ආවැඩුවෙත් නැ.. මගේ බිස්නස් එකට මම ගත්තේ ජෙනුයින්.. ඒක ඇමෙරිකන්ද චයිනීස්ද රශියන්ද කියලා මට වැඩක් නැ. වියාපාරයක් කරනකොට සාදාරනය වෙන්න ඔනා වගේම නීතිගරුක වෙන්න ඔනා. පාඩුයි කියලා හොරාට ගහලා දියුනු වෙච්ච මිනිස්සු ලොකේ නැ. ඒ වගේම මම උබලා වගේ එක රටක් බදාගෙනත් නැ. එක මිනිහෙක් බදාගෙනත් නැ. මට ජනාදිපති ඉතියොපියන්කාරයෙක් උනත් මට අදාලම නැ.. මගේ රෙවෙනියු එක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, ඒක ගොටට හොල්ලන්නත් නැ. දැන් ඉන්න පරනවිතානට හොල්ලන්නත් බැ. මට අදාලම නැ පුද්ගලයා.. මට අදාල මගේ වියාපාරය සහා මගේ ආදයම රටට සහා පරිසරයට අවුල් නැතිව වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඒ ටික තිබ්බොත් ඔය මොන පකෙකුටවත් මගේ බිස්නස් වට්ටන්න බැ. එක එක සිපයියො ලග වැද වැටුනනම් මටත් අද වෙන්නේ හූල්ලන්න තමා සිපයියො පුටුවලින් කික්ද බකට් උනාම.. මගේ වියාපාරයේ මාතෘකාවට අදාලව මැචින් ඔක්කොම හදලා තියෙන්නේ චීනයේ.. දාලා තියන ඔ එස් එක ඇමෙරිකාවේ.. ඇන්ටි වයිරස් එක රුසියාවේ.. ඉතින් මට අදාලම නැ දේශපාලනය.
    උබට බිස්නස් එකකුත් තියෙනවහ මොනවද ඇමරිකාවට තැබිලි පටොනවද, අනේ පලයන් බන් යන්ඩ් බොරු කියන් නැතුව මම නොදන්න සර්ව සාධාරනේ ඔය සාධාරනේ ගැන වැදි බන දෙසන උන් තම වැඩි හරියක් හොර වැඩ කරන්නෙ.හොරට ගහල දියුනු උන රටවත් තියෙනව බන් චීනෙ , වියට්නාම් තායිවාන් ඉන්දියන් කොරියන් තව ඔනද දැනගෙන කියවපන් බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ado Mahinda Rajapaksha da Microsoft eke CEO? mama danan hitiye na ne ban eka.. kawada idanda appoint karala tiyenne? ara Indian kaaraya nadda dan :rolleyes::rolleyes:
    මයිකොසොෆ්ට් එකට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ දෙන්ඩ මොකටද බන් ආණ්ඩුවක්, නිකන් මොඩ කතා කියනඩ එපා බන්, කියන කතාව දැක්කම කියන්ඩ පුලුවන් ලක්ශ 62 ගොනෙක් කියල වෙනස දැන් සැපද.
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    ape ekatatah awa

    machan ape cnpny ekatath awa pc 73k and server 3 have pairets tibbe nam 20 wage mama tikak ebay gatta anith ewa orginal gatta e bay set una 40$ wage each
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබට බිස්නස් එකකුත් තියෙනවහ මොනවද ඇමරිකාවට තැබිලි පටොනවද, අනේ පලයන් බන් යන්ඩ් බොරු කියන් නැතුව මම නොදන්න සර්ව සාධාරනේ ඔය සාධාරනේ ගැන වැදි බන දෙසන උන් තම වැඩි හරියක් හොර වැඩ කරන්නෙ.හොරට ගහල දියුනු උන රටවත් තියෙනව බන් චීනෙ , වියට්නාම් තායිවාන් ඉන්දියන් කොරියන් තව ඔනද දැනගෙන කියවපන් බන්.
    ඔකේ.. දැන් ඉතින් හෙලුව වහගනින් මොකෙන් හරි.. හොරකම ඇගටම ගත්ත උන් අනික දකින්නෙත් ඔහොම තමා. මම රට හදන්න යන්නේ නැ බන්. ඒ නිසා මට උබ හිතන පතන විදිය හදන්න උවමනාවක් නැ. මම කිව්වා කියලා උබ පිලිගන්නෙත් නැනෙ.. ඉතින් උබ පයිරේට් කොපිම ගහපන්. හොරාම කාපන්.. එහෙම කරලා රට නගා සිටුවහන්කො.. මම මගේ ක්‍රමේට උබ කිව්ව මට නැති බිස්නස් එක ගොඩ දාගන්නම්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මයිකොසොෆ්ට් එකට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ දෙන්ඩ මොකටද බන් ආණ්ඩුවක්, නිකන් මොඩ කතා කියනඩ එපා බන්, කියන කතාව දැක්කම කියන්ඩ පුලුවන් ලක්ශ 62 ගොනෙක් කියල වෙනස දැන් සැපද.

    :yes::yes::lol::lol:

    Karanna deyak na genuine ganin or linux dapan.
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    mokadda ban me hark set ekka ekatath deshapalane wedala aran tiyenne mahinda hityanm wenne ne kiyala yakoo e manussayata ohoma aapahasda karanna epa e manussaya ratata wedagath dewal kala ekko nodanna ewata kata noda hitaplla hema redddtama deshapalne edala ganne kauru hityth okata mukuth karanna be mahinda hitiya kiyala hora weda karanna permition ne katath hema ekama softwear eka install karaddi agrimanet eka ta agry wenwane eka ethule unata ona deyak karnna puluwan kiyanwa ekata thama agry wenne berinam noda wena ekak daganiu ekatath mahinda edala ganne magula
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මයිකොසොෆ්ට් එකට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ දෙන්ඩ මොකටද බන් ආණ්ඩුවක්, නිකන් මොඩ කතා කියනඩ එපා බන්, කියන කතාව දැක්කම කියන්ඩ පුලුවන් ලක්ශ 62 ගොනෙක් කියල වෙනස දැන් සැපද.

    :shocked::shocked::shocked::lol::lol::lol: Mokakda ban natanawa Kiyanne? Unge Product eke Hora copy allana eka Illegal wadak da? Unge Genuine Software Sell karana eka Illegal da?

    Uba hithanawada Anduwata One One ewa karama, Multi National Comapny ekak wena Microsoft eka Karabagena yai kiyala. :lol::lol::lol::lol:

    Tho Wage Gon Buruwek mam nan Dakkamai..

    Dan ithin china and Sri Lanka Patalawanna epa, China is way bigger and Stronger than Sri lanka. Lankawe GDP ekath Microsodt eke chairman ge Networth ekath almost equal
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මහින්ද හිටියනම් හොර කොපි අල්ලනෙ නැ තමා ,:yes::yes: මොකද මහින්දට ඇමරිකාවෙ සුද්දන්ව පොසත් කරනවට වඩා ලoකාවෙ දුප්පත් සමාගමක් පොසත් කරන එක වටිනව...

    Boru kiyanna epa ban Mahinda ge kaleth hora windows copy elluwa.

    Sri Lanka police raids business over software piracy

    01 Apr, 2010 13:42:36

    Apr 01, 2010 (LBO) - Sri Lanka's police have raided a company suspected to be using pirated and unlicensed software, the Business Software Alliance (BSA) which represents software firms said.

    The company is suspected to be infringing the intellectual property rights of BSA members, Adobe, Autodesk and Microsoft, it said in a statement.

    http://archive.lankabusinessonline....aids-business-over-software-piracy/1275995981

    :D:D:D
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මයිකොසොෆ්ට් එකට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ දෙන්ඩ මොකටද බන් ආණ්ඩුවක්, නිකන් මොඩ කතා කියනඩ එපා බන්, කියන කතාව දැක්කම කියන්ඩ පුලුවන් ලක්ශ 62 ගොනෙක් කියල වෙනස දැන් සැපද.
    උබ කියන හැටියට දැන් ආන්ඩුව මයික්‍රොසොෆ්ට් එකට කියන ඔනා පයිරේට් කොපි තමා ලන්කාවේ උන් ගහන්නේ, උබලට එවා වැඩක් නැ, ලන්කාවේ අබ්යන්තර ප්‍රශ්න අපි ඔනා එක ගහන්නේ උබලා පලයව් කියලා.. උබල ඉස්මුදුනින් ෆලො කරන චීනෙ ආන්ඩුවවත් නොකරන ලොජින් ඩො මෙව්වා..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :shocked::shocked::shocked::lol::lol::lol: Mokakda ban natanawa Kiyanne? Unge Product eke Hora copy allana eka Illegal wadak da? Unge Genuine Software Sell karana eka Illegal da?

    Uba hithanawada Anduwata One One ewa karama, Multi National Comapny ekak wena Microsoft eka Karabagena yai kiyala. :lol::lol::lol::lol:

    Tho Wage Gon Buruwek mam nan Dakkamai..

    Dan ithin china and Sri Lanka Patalawanna epa, China is way bigger and Stronger than Sri lanka. Lankawe GDP ekath Microsodt eke chairman ge Networth ekath almost equal
    ඔය උබ දැක්කේ ටිකයි.. හිනා සාගරයක් බන් ඔය චරිතේ.. නිවාඩු වෙලාවක බොතලය අරන් ඔකගේ ත්‍රේඩ් බලහන්. බයිට් නැතුව ගැහුවැකි බොතලේම.. එහෙව් යුග පුරුශයෙක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකේ.. දැන් ඉතින් හෙලුව වහගනින් මොකෙන් හරි.. හොරකම ඇගටම ගත්ත උන් අනික දකින්නෙත් ඔහොම තමා. මම රට හදන්න යන්නේ නැ බන්. ඒ නිසා මට උබ හිතන පතන විදිය හදන්න උවමනාවක් නැ. මම කිව්වා කියලා උබ පිලිගන්නෙත් නැනෙ.. ඉතින් උබ පයිරේට් කොපිම ගහපන්. හොරාම කාපන්.. එහෙම කරලා රට නගා සිටුවහන්කො.. මම මගේ ක්‍රමේට උබ කිව්ව මට නැති බිස්නස් එක ගොඩ දාගන්නම්.
    දැන් ලකාවෙ තියෙන හැම කොම්පියුටරේකටම ජෙනුවින් සල්ලි දීල දානව එතකොට රට හැදෙයිද???? එහෙමද කියන්නෙ? එතකොට බොලාගෙ පාන්ඩුව කියන විදේශ සචිත හිගය එහෙම හරියනවද??? නැත්තන් රුපියල් දුන්නම ඇමරිකාවෙ සුද්ද අපිට අල්ලන වද පොන්ස්ගෙ රටනෙ කියල දෙයිද??? රටේ ආර්තිකේ අහේනියි කැදත් නැ කියල පාන්ඩුව ඇඩ් දානව.උබල ජෙනුවින් ගන්ඩ කියනනව මිනිස්සුන්ට, පව් බන් උබල ජිවත් වෙන්නෙ මොන ලොකෙද මන්ද.:confused::confused: