Microsoft MCSA Exam ලියපු/ලියන අය ඉන්නවද ?
එලකිරි මචන් ලා... මම එක ලියන්නයි ඉන්නේ...මට මේ තොරතුරු ටික දැන ගන්න ඕනේ... දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියල දෙන්න.
…
…මම www.prometric.com එකට online-payment කරල MCSA 70-410 exam එක ලියන්න්න book කර ගන්නයි ඉන්නේ.NetAssist තමයි exam center
එක.
…
…1. exam fee එකට අමතරව වෙනම exam center එක ට ගෙවන්න ඔනිද?
…
…2. exam එකට අදාල exam dumps හොය ගන්නෙ කොහෙන්ද?
…
…3. exam එකට කොහොමද study කරන්න ඔනේ. ඔන්ල්යින් රිසොසස් මොනවත් තියෙන්වද?
…
…4. exam overview එක ගැන දන්න දෙයක් තියෙන්ව නම් කියන්න?
…5. යම් විදියකින් exam fail උනොත් full payment ආයේ ග්වල register වෙන්න ඔනිද?
බොහොම පින් මචන්ලා...

Natam podi gank gannwa(Angata nodanenna) 