පෝස්ට් එකක් දාන්න හිතුනා බන්ස්ලා......
මෙන්න මේකයි සීන් එක Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතියෙන් පසුව ප්රධානම නිෂ්පාදනයක් වන Office හී නවතම සංස්කරණය වන Office 2016 අද(22) නිල වශයෙන් වෙළඳපොලට නිකුත් කෙරුණා.
මෙම නවතම නිකුත් කිරීමෙහි දක්නට ලැබෙන FEATURES -
1. Word සහ PowerPoint තුල Co-Authoring.
2. Word, PowerPoint සහ Excel තුල Simplified Sharing.
3. OneNote තුල Shared Notebooks.
4. Word තුල Real-Time Typing.
5. Outlook තුල Modern Attachments.
6. Outlook තුල Mail Triage.
7. Word, PowerPoint සහ Excel තුල Improved Version History.
8. Excel තුල One-Click Forecasting.
9. Word, PowerPoint සහ Excel තුල New Chart Types.
10. Access තුල Export Data Source Information to Excel.
11. Project තුල More Flexible Timelines.
12. Project තුල Better Control over Resource Scheduling.
13. Windows 10 සමඟ ඉතා හොදින් ක්රියාත්මක වෙයි.
තව ගොඩායි....
Microsoft සමාගමට අනුව Office 2016 සංස්කරණය mobile-first, cloud-first ලෙසින් නිර්මාණය කර තිබෙනවා. ආසන්න වශයෙන් Office Home & Student 2016 සංස්කරණය $145 ක්ද, Office 365 වසරකට $70 කට පමණ මුදලකට මිලදී ගැනීමට හැකි වෙනු ඇත. ස්පර්ශ සංවේදී තීරයන්ට මෙවර පෙර නොවූ විරූ ලෙස Office පැකේජය සහය දක්වනවා.
හරිනෙ එහෙන්ම් කට්ටිය ඔන්න මේ ලින්ක් එකට ගිහින් බොරුවට සල්ලි වලට ගන්නවා වගේ ඩවුන් කරගන්න තියෙන්නේ...

http://kickasstorrent.proxyindex.ne...n-english-x86-x64-team-os-t11301993.html#main