Microsoft Office 2019 Retail | EN-US | Elakiri

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේක බාගෙන ඉන්ස්ටෝල් කරපු උන් කවුද ඉන්නේ???

    (Powerpoint වල Morph ට්‍රාන්සිෂන් එක තියෙනවද කියලා බලලා කියපන්කෝ!:yes::sorry:)


    7fff9dd3-3792-4ce7-9f9f-99dacacc10fb.png


    dc5dc316-62f3-4a85-ac03-bc742fbc78e7.png


     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මම word 2019 එක බෑවා. කිසි අවුලක් නැතුව දාගත්තා. ඒත් බන් 2016 එක්ක බලද්දි ලොකු වෙනසක් නැ. ඒත් 2016 නැති අවුල් වගයක් 2019 තියනවා. ස්පේසින් හදද්දි 2016ට වඩා වැඩියෙන් 2019ස්පේස් හැදෙනවා. ප්‍රින්ට් කරට පස්සේ වෙනස ලොකුවට පේනවා බන්.