Microsoft Server Exams

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
patta thread eka machan...mamath lagadi Microsoft server karanna patan ganna inne.............. Lankawe karanna hoda place 1k kiyapanko machan mata

Macho mamanam kale self-study. Eth danna tharamin nam mama hodai kiyala hithanne Ceylinco NetAssist International. Colpetty thiyenne. ubata eyalage site eke course fee, patan ganna dawas... wisthara godak balaganna puluwan.

1987gayya

Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    elakiri wadak mchn.....math MS exam gana tikak danwa and exam karagena yanwa...tutorials math share karannam..............
     
    • Like
    Reactions: stylus4

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මචං..
    වටිනකම කියලා නිම කරන්න බැහැ..
    එලම කිරි..
    මචං අපිට ක්ලාස් යන්නම ඕන නැහැ නේද MS exam කරන්න..
    exam වලට set වෙන හැටිත් ටිකක් විස්තර කරපන්..
    බුදු සරණයි!
     
    • Like
    Reactions: stylus4

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    MTA - Microsoft Technology Associate

    ගොඩක් දවසකින් එළකිරිය පැත්තේ ආවේ. හැමදේටම කලින් යාලුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්.

    අද මං කියන්න යන්නේ අපි කලින් කතා Certifications කරපු ගැන නෙවේ. මේ වගේ වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න හේතුව කියනවානම්, ගොඩ දවසකින් අද එළකිරියට එනකොට මේ නූලෙන් වැඩක් ගන්න අපේ යාලුවෝ ගොඩක් PM එවලා තිබුනා. ඒ අයගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුන දෙයක් තමයි IT / Networking ගැන ගොඩක් ලොකු දැනීමක් නැතිව මේ exams කරලා pass වෙන්න පුලුවන්ද කියන එක.

    ඉතින් යාලුවනේ ඒ ගැන කියනවනම්,,,

    මෙහෙමයි, මෙතනදි මම කතා කරන්නේ ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් සිංහලෙන්ම කියනවනම් self-study කරලා මේ exams ගොඩ දා ගන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නැතුව class ගිහිල්ලා මේ exams ගොඩ දාගන්නනම් මම මේ ගැන මෙතන කතා කරන එකේ තේරුමක් නෑ නේද? මොකද class වල මේ හැම දෙයක්ම මුල ඉදන් සරළවම කියලා දෙනවා.

    මේ විතරක් නෙවෙයි. ඕනම exam එකක් සමත් වෙන්න නම් ඒ විභාගය කරන කෙනාගේ කැපවීම ඕන. නමුත් ගැන පොඩිම අදහසක්වත් නැති කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුලුවන් මේ ක්‍රමය. ඒ වගේ අපේ එළකිරියේ යාලුවෝ හිතයි මම දැන් කියන්න යන්නේ ඒ අයට පංතියකට ගිහිල්ලා කරගන්න කියලා කියන්න හදනවා කියලා. නෑ යාලුවනේ.

    IT / Networking ගැන මෙලෝ හසරක් නොදන්න අයටත් ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් self-study වලින් මේ exams කරලා පාස් වෙන්න පුලුවන්. ඒත් මුලින්ම MCTS (Microsoft Certified Technology Specialist) වලින් පටන් ගන්න ගියොත් අමාරු වෙන නිසා Microsoft ආයතනයේ උදවිය මේ ගැන හිතලා අලුත් certification එකක් (කිව්වට කිහිපයක්ම, තෝරාගන්නා එක අනුව) හදුන්වලා දීලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒක ගැන.

    MTA - Microsoft Technology Associate
    MTA.jpg
    මම කලින් කිව්වා වගේ මේක මයික්‍රොසොෆ්ට්ලා හදුන්වලා දීලා තියෙන්නේ IT / Networking / Systems Administration / IT Security ගැන මෙලෝ දෙයක් නොදන්න එවුන්ට, මුල ඉදලම ඉගෙන ගන්න කියලයි. මේ එක මූලිකවම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ,

    Developer exams සහ IT professional exams විදියට.

    මෙතනදි Developer exams කියලා තියෙන්නේ Software, Database & Web developersලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කරන්න ඕන exams. ඒක අපිට අදාල නැති මාතෘකාවක් නිසා මම ඒ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

    IT professional exams

    මේකෙදි අපිට exams 4කික් 1ක් තෝරගෙන කරන්න පුලුවන්. 4ම කලත් කමක් නෑ. කලිනුත් කිව්වා වගේ Microsoft exams කරන්න පිලිවෙලක් නැති උනත් මුල ඉදලම සරලව ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන්ම exams 4ම කරන්න පුලුවන් පිලිවෙල තමයි මම මෙතන දාන්නේ.

    1. Windows Operating System Fundamentals - Exam 98-349
    * Preparation guide

    මේ කියන්නේ පරිශිලකයින්ගේ පද්ධති මෘදුකාංග මූලිකාංග ගැන. මීට වඩා ගොඩක් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙතන links දීලා තියෙන නිසා, සහ මීට වඩා සිංහලෙන් කියන්න ගියොත් දැන් තේරුම් අරන් තියෙන ටිකත් නොතේරෙන්න ඉඩ තියෙන නිසා.

    2. Networking Fundamentals - Exam 98-366
    * Preparation guide
    * Learning Plan

    මේ කියන්නේ ජාලකරණ මූලිකාංග ගැන.

    3. Security Fundamentals - Exam 98-367
    * Preparation guide
    * Learning Plan

    මේ කිව්වේ පරිගනක ආරක්ෂාව පිළිබද මූලධර්ම.

    4. Windows Server Administration Fundamentals - Exam 98-365
    * Preparation guide
    * Learning Plan

    ඉතින් යාලුවනේ මේ කියලා තියෙන හැම දෙයක්ම දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිකුත් කරපු ලිපි ලේඛණ වලින් උපුටා ගත් ඒවා. මෙතන මම දීලා තියෙන හැම ලින්ක් එකක්ම Microsoft එකේ official site එකේ ලින්ක්. ඒ නිසා කිසිම දෙයක් ගැන සැක හිතන්න, බය වෙන්න දෙයක් නෑ.

    තවත් කොටසකින් ලගදීම හමුවෙමු....

    මචංලා, මගේ ලග දැනට මේ MTA ගැන Study Guides මුකුත්ම නෑ. හම්බුන ගමන් ඒවා මුලින්ම දෙන්නේ එළකිරියේ යාලුවන්ටයි.
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    ගොඩක් දවසකින් එළකිරිය පැත්තේ ආවේ. හැමදේටම කලින් යාලුවෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්.

    අද මං කියන්න යන්නේ අපි කලින් කතා Certifications කරපු ගැන නෙවේ. මේ වගේ වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න හේතුව කියනවානම්, ගොඩ දවසකින් අද එළකිරියට එනකොට මේ නූලෙන් වැඩක් ගන්න අපේ යාලුවෝ ගොඩක් PM එවලා තිබුනා. ඒ අයගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුන දෙයක් තමයි IT / Networking ගැන ගොඩක් ලොකු දැනීමක් නැතිව මේ exams කරලා pass වෙන්න පුලුවන්ද කියන එක.

    ඉතින් යාලුවනේ ඒ ගැන කියනවනම්,,,

    මෙහෙමයි, මෙතනදි මම කතා කරන්නේ ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් සිංහලෙන්ම කියනවනම් self-study කරලා මේ exams ගොඩ දා ගන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නැතුව class ගිහිල්ලා මේ exams ගොඩ දාගන්නනම් මම මේ ගැන මෙතන කතා කරන එකේ තේරුමක් නෑ නේද? මොකද class වල මේ හැම දෙයක්ම මුල ඉදන් සරළවම කියලා දෙනවා.

    මේ විතරක් නෙවෙයි. ඕනම exam එකක් සමත් වෙන්න නම් ඒ විභාගය කරන කෙනාගේ කැපවීම ඕන. නමුත් ගැන පොඩිම අදහසක්වත් නැති කෙනෙකුට ටිකක් අමාරු වෙන්න පුලුවන් මේ ක්‍රමය. ඒ වගේ අපේ එළකිරියේ යාලුවෝ හිතයි මම දැන් කියන්න යන්නේ ඒ අයට පංතියකට ගිහිල්ලා කරගන්න කියලා කියන්න හදනවා කියලා. නෑ යාලුවනේ.

    IT / Networking ගැන මෙලෝ හසරක් නොදන්න අයටත් ස්ව-අධ්‍යනයෙන් එහෙම නැත්නම් self-study වලින් මේ exams කරලා පාස් වෙන්න පුලුවන්. ඒත් මුලින්ම MCTS (Microsoft Certified Technology Specialist) වලින් පටන් ගන්න ගියොත් අමාරු වෙන නිසා Microsoft ආයතනයේ උදවිය මේ ගැන හිතලා අලුත් certification එකක් (කිව්වට කිහිපයක්ම, තෝරාගන්නා එක අනුව) හදුන්වලා දීලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒක ගැන.

    MTA - Microsoft Technology Associate

    මම කලින් කිව්වා වගේ මේක මයික්‍රොසොෆ්ට්ලා හදුන්වලා දීලා තියෙන්නේ ගැන මෙලෝ දෙයක් නොදන්න එවුන්ට, මුල ඉදලම ඉගෙන ගන්න කියලයි. මේ එක මූලිකවම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ,

    Developer exams සහ IT professional exams විදියට.

    මෙතනදි Developer exams කියලා තියෙන්නේ Software, Database & Web developersලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කරන්න ඕන exams. ඒක අපිට අදාල නැති මාතෘකාවක් නිසා මම ඒ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

    මොකුත්ම networking ගැන දැන් නැත්තම් මේ විදිහට exam කරන්න පටන් ගන්න එක තම හොදම නමුත් වඩාත් හොදි හොද network basic කියල දෙන class එකකට යන්න පුළුවන් නම්,මොකද මුලින්ම tutorials / Microsoft press book කියවනකොට මොකුත්ම නොතේරෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට මුලින්ම තේරුනේ නැත්තම් subject එක ඉස්සරහට කරන්න එපා වෙන්න පුළුවන්. වඩාත්ම වැදගත් දේ තම හැමදෙයක්ම practically use කරන්න පුළුවන් වෙන එක. හොද foundation එකක් තියෙනව නම් අම්රුවක් නැතුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් :yes::yes: