affata hudu . දැන් දැක්කේ මේක september මාසෙ වෙන කෙනෙක් කියලා තියෙනවා ....
මම මේක දැන් අවුරුදු ගානක ඉඳන් microsoft ඕන මගුලක් acitivate කරගන්න මේ activator පාවිච්චි කරනවා ...
100% sure ...
දැන් ටික්කට ඉස්සල්ලා එකෙක් මගෙන් ඇහුවා activate කරගන්නේ කොහොමද කියලා ...
ඊට පස්සෙ තමයි හිතුනේ එලකිරියේ ඉන්න නොදන්න එවුන්ටත් share පාරක් දාන්න ඕන කියලා ..