Microsoft

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචන්ලා.. පොඩි කාරනාවක් දැනගන්න තම අද මේක දාන්නේ..
    මම දැන් රස්සාවක් කරනවා.. එතන email එහෙම නිතර එනවා.. මම දැනට පාවිච්චි කරන්නේ oneplus 3 එකක්.. එකේ සිම් දෙකක් පාවිච්චි කරන අතරේ.. මට පොඩි phone එකක couple sim එකක් ගෙන ඉන්නවා.. ඒ phone එක දැන් අබලන්.. මම බැලුවේ office එකේ වැඩවලටත් එක්ක


    Microsoft Lumia 550 dual සිම් LTE එකක් ගන්න .. 10,000ක් වගේ වෙන්නේ Company Warranty එක්ක .. මේක ඒ ගානට වටිනවද.. outlook, office document එහෙම බලාගන්න පුළුවන් නේද.. මොකක්ක්ද ඔයාලගේ අදහස..

    ieBhlu1.jpg


    මේකේ 1.1Ghz quad core processor (snapdragon 210)
    1 Gb ram
    8 GB internal memory. expandable upto 200Gb
    5mp rear cam with flash..

    මට ඇත්තටම මේකේ Camera වලින් වැඩක් නෑ ,, මලක් කඩන්නයි.. candy crush ගහන්නයි .. office document බලන්නයි ... outlook mail වැඩවලට විතරයි.. dual සිම් නිසා office සිම් එක දාන්නත් පුළුවන් නේ... අනික.. මේ ගානට android එකක් අරගෙන වැඩක් කරන්න බෑනේ...

    ඔයාලගේ අදහස ගොඩාක් වටිනවා... bump එකක් හරි දාල යන්න..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oka hodayi ban, mamath Windows phone ekak use kala Lumia 520 ekak, awurudu 2 k witara use kala awulak nathuwa, gaththa gaane hatiyata two years hodatama athi
    Microsoft applications nam hodata wada
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔෆිස් වැඩ වලට නම් අවුලක් නෑ බන්. අපෙත් කොම්පැනි ෆෝන් ගොඩක් ඒවා වින්ඩෝස්. අවුට්ලුක් එකත් හොඳට වැඩ. බැටරි ටයිම් එකත් හොඳයි. එකම අවුල ඇප්ස් අඩුයි. ටිකක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි මදි. ඒත් දැන් වින්ඩෝස් ෆෝන් එන්නෙ නෑ නේද?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    good choice machan. mama lumia 920 use karanawa 2 yrs withara. puluwannam 640 XL ekakatama palayan