මචන්ලා.. පොඩි කාරනාවක් දැනගන්න තම අද මේක දාන්නේ..
මම දැන් රස්සාවක් කරනවා.. එතන email එහෙම නිතර එනවා.. මම දැනට පාවිච්චි කරන්නේ oneplus 3 එකක්.. එකේ සිම් දෙකක් පාවිච්චි කරන අතරේ.. මට පොඩි phone එකක couple sim එකක් ගෙන ඉන්නවා.. ඒ phone එක දැන් අබලන්.. මම බැලුවේ office එකේ වැඩවලටත් එක්ක
Microsoft Lumia 550 dual සිම් LTE එකක් ගන්න .. 10,000ක් වගේ වෙන්නේ Company Warranty එක්ක .. මේක ඒ ගානට වටිනවද.. outlook, office document එහෙම බලාගන්න පුළුවන් නේද.. මොකක්ක්ද ඔයාලගේ අදහස..
මේකේ 1.1Ghz quad core processor (snapdragon 210)
1 Gb ram
8 GB internal memory. expandable upto 200Gb
5mp rear cam with flash..
මට ඇත්තටම මේකේ Camera වලින් වැඩක් නෑ ,, මලක් කඩන්නයි.. candy crush ගහන්නයි .. office document බලන්නයි ... outlook mail වැඩවලට විතරයි.. dual සිම් නිසා office සිම් එක දාන්නත් පුළුවන් නේ... අනික.. මේ ගානට android එකක් අරගෙන වැඩක් කරන්න බෑනේ...
ඔයාලගේ අදහස ගොඩාක් වටිනවා... bump එකක් හරි දාල යන්න..