Microwave oven එකට Cancer හැදෙනවද?

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ow ow
    owage microwaves leak wenawa
    ethkota thamai case eka wenne
    ooka dala duwapan aathakata passe rath unama duwagena awith off karapan , naththan use karanna epa
     
    • Love
    • Like
    Reactions: NRTG and Ramiel

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Poddak search karala balala hariyata kiyala thiyena vidiyata kama hadapan. Loku risk ekak na. Asteroid ekak uluva udata vatenna oita vada probability ekak thiyenava
     
    • Love
    • Like
    Reactions: NRTG and Ramiel

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒක කෑවොත් ඊලගට කෑම රත් කරගන්න එකක් නැතිවෙනවනෙ
    ඕක බොරුවක් බන් ඉස්සර කතාවක් ගියා FB එකේ Japan වල Microwave oven තහනම් කරන්න යනවා කියලා ඒවත් බොරු කථා විතරයි

    Microwave oven වලින් Cancer හැදෙනවා කියලා ඔප්පු කරලා නැහැ​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අළුත් කඩෙයි,කිඹුලාවලයි ගිහින් දහ ජරාව ගිලින උන් මයික්‍රෝඅවන් ඵකට බයයි කැන්සර් හැදෙයි කියලා..හම්බෝ මුං නම්..😅😅
     
    • Love
    • Sad
    Reactions: EVC and Ramiel

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ගෙදරට එන සමහරු කියපු දෙයක්
    මොකද්ද හේතුව කියල ඇහුවේ නැද්ද ?
    microwave වලින් නම් ඇගට එහෙම අවුලක් නෑ . cancer හැදෙන්න ඕකෙන් රත් කරාම රත් වෙනවට අමතරව මොනවද එකතු වෙන්නේ ?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොකද්ද හේතුව කියල ඇහුවේ නැද්ද ?
    microwave වලින් නම් ඇගට එහෙම අවුලක් නෑ . cancer හැදෙන්න ඕකෙන් රත් කරාම රත් වෙනවට අමතරව මොනවද එකතු වෙන්නේ ?

    මන් වැඩිය ගනන් ගත්තේ නෑ
    මේක දැකලා තමා පොඩි concern එකක් ආවේ
    Recently, a number of reports revealed that under certain conditions the irradiation by low intensity MW can substantially induce cancer progression in humans and in animal models
    https://pubmed.ncbi.nlm.nih.gov/21716201/
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    microwave
    නමේම උත්තරේ තියනවා,microwave oven එකෙන් කරන්නෙ ක්ශුද්‍ර තරංග(microwave) වලින් කෑමවල තියන ජල අංශු චලනය කරවන එක,අංශුවල චාලක ශක්තිය වැඩි උනාම ඒවගෙන් තාපය මුදාහරිනවා,ඒකෙන් තමයි කෑම රත්වෙන්නෙ නැතුව මොකුත් ගෑස් එකක්වත් මොකූත් රසායනික ද්‍රව්‍යක් ඕකෙ පාවිච්චි වෙන්නෙ නෑ.microwave එකේ කෑම හදලා කන එකේ නරකක් නෑ හැබැයි oven එකේ leak එකක් තිබිලා microwaves මොලේට ගියොත් ඉතින් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්,අනික ඕවගෙ wave එකේ power එක ඉතාම පොඩී ඒ කියන්නෙ oven එකේ සීමාවෙ විතරයි ඊට පස්සෙ ඉතින් power එක අඩුවෙලා යනවා,microwave එක නිදන කාමරේ කොට්ටෙ අස්සෙ දාගෙන ඔන් කරලා නිදාගන් නෑනෙ බය නොවී ඉන්ඩ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මන් වැඩිය ගනන් ගත්තේ නෑ
    මේක දැකලා තමා පොඩි concern එකක් ආවේ

    https://pubmed.ncbi.nlm.nih.gov/21716201/
    ඔය කියන්නේ මිනිස්සු high ලෙවල් එකක් microwave වලට ගොඩක් කාලයක් expose උනොත් නේ.
    ඕනවට වඩා රස්නෙට expose උනත් ඔහොම වෙන්න පුලුවන් ඇති.

    කෑම රත් කරන එකට අදාළ කොහොමද කියලා ඇහුවේ.
    අපි කොහොමත් oven නැතත් microwave වලට expose වෙන්ව නේ හැමදාම .
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Myth ekak ban.. hebai use karaddi okata alenna inne nethuwa adi 2k wath passata wela hitapan. Panasonic user manual eke ehemai thibune
     
    • Like
    Reactions: Ramiel

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕකේ තියෙන්නේ අර හීට් වෙන සිස්ටම් එක ටිෂූස් වලට හානි වෙනවා කියන එක.අවන් එකයි මයික්‍රෝවේව් එකයි අතර වෙනස හොයාගෙන කියවලා බලපන්.පිටින් ඇතුලට හීට් කරන් යන එකයි ඇතුලේ ඉඳන් හීට් එක විදින එකයි දෙකක්.අනේ මන්ද මම නම් මධ්‍යස්ථ තැනක ඉන්නේ.කොහොම වුනත් මයික්‍රෝවේව් දාලා ගිණියම් රස්නෙන් කන්ඩ එපා.සෛලවලට ඒ හීට් එකෙන් හානිවෙන්ඩ බෑ කියන එක අහක දාන්ඩත් බෑ.
     
    • Like
    Reactions: Ramiel and NRTG