microwave
නමේම උත්තරේ තියනවා,microwave oven එකෙන් කරන්නෙ ක්ශුද්‍ර තරංග(microwave) වලින් කෑමවල තියන ජල අංශු චලනය කරවන එක,අංශුවල චාලක ශක්තිය වැඩි උනාම ඒවගෙන් තාපය මුදාහරිනවා,ඒකෙන් තමයි කෑම රත්වෙන්නෙ නැතුව මොකුත් ගෑස් එකක්වත් මොකූත් රසායනික ද්‍රව්‍යක් ඕකෙ පාවිච්චි වෙන්නෙ නෑ.microwave එකේ කෑම හදලා කන එකේ නරකක් නෑ හැබැයි oven එකේ leak එකක් තිබිලා microwaves මොලේට ගියොත් ඉතින් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්,අනික ඕවගෙ wave එකේ power එක ඉතාම පොඩී ඒ කියන්නෙ oven එකේ සීමාවෙ විතරයි ඊට පස්සෙ ඉතින් power එක අඩුවෙලා යනවා,microwave එක නිදන කාමරේ කොට්ටෙ අස්සෙ දාගෙන ඔන් කරලා නිදාගන් නෑනෙ බය නොවී ඉන්ඩ