microworkers_පශ්න_මෙගා_නූල
කස්ටිය දැං හෝ ගාලා සල්ලි හොයනව කියල ආංචියි... ඉතිං මටත් හිතුන නිකං ඉන්න වෙලාවට කරන්න දෙයක් නැති නිසා microworkers කියන සයිට් එකේ පොඩිඩක් කරල බලන්න... දැං මේකේ ඉන්නවානේ කරන අය කරපු අය සල්ලි ගත්ත අය සහ තවමත් microworkers එක ගැන දන්නෙවත් නැති අය .. ඒ අයට උදව් බලාගන්නත් එක්ක මේකේන සල්ලි ගත්ත අය දන්න දේවල් බෙදා හදා ගමු නේද... මමත් අද රෙජිස්ටර් වුනා.. ඒත් ගොඩක් jobs කරන්න දන්නෑ.. ඒ නිසා ඒ වගේ වෙලාවට මේ තීඩ එකෙන් උදව්වක් ගන්න පුලුවන් විදියට අපි එකිනෙකාට උදව් කරගමු.. අපි හැමෝම මේ වැඩෙන් ගොඩ යමු.. හරි ඔන්න එහෙනං මුලින්ම කියන්නකෝ මේක කරන අය මූලිකව මේ සදහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියල..

dawasakata koitharam job karanna puluwan da machan.