microworkers_පශ්න_මෙගා_නූල

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    microworkers_පශ්න_මෙගා_නූල

    logo505.gif

    කස්ටිය දැං හෝ ගාලා සල්ලි හොයනව කියල ආංචියි... ඉතිං මටත් හිතුන නිකං ඉන්න වෙලාවට කරන්න දෙයක් නැති නිසා microworkers කියන සයිට් එකේ පොඩිඩක් කරල බලන්න... දැං මේකේ ඉන්නවානේ කරන අය කරපු අය සල්ලි ගත්ත අය සහ තවමත් microworkers එක ගැන දන්නෙවත් නැති අය .. ඒ අයට උදව් බලා​ගන්නත් එක්ක මේකේන සල්ලි ගත්ත අය දන්න දේවල් බෙ​දා හදා ගමු නේද... මමත් අද රෙජිස්ටර් වුනා.. ඒත් ගොඩක් jobs කරන්න දන්නෑ.. ඒ නිසා ඒ වගේ වෙලාවට මේ තීඩ එකෙන් උදව්වක් ගන්න පුලුවන් විදියට අපි එකිනෙකාට උදව් කරගමු.. අපි හැමෝම මේ වැඩෙන් ගොඩ යමු.. හරි ඔන්න එහෙනං මුලින්ම කියන්න​කෝ මේක කරන අය මූලිකව මේ සදහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියල..
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    math register wela godak dawas.eth meke thiyana godak job karanna danne...
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෝ දන්න අය උදව් නැද්ද

    මුල්ම පේමන්ට් එක අවුට් කරන්නේ කීයෙන්ද
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    mona wage jobs da hoda ? yahoo answers scene eka kauruhari karanwada?
    යාහු 2nd stage එකට සල්ලි දීල යාහු 2න් stage අකුන්ට් ගන් ඕනේ,මේකක් සල්ලි දීල ගන්න පුළුවන්.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    screenhunter05jan010229.gif

    Me thiyenne mama danata karapu task,mata non-satis wela thiyenne ekai,eth mage success rate eka 73% wela dan job karanna ba :( dawasakata koitharam job karanna puluwan da machan.
    screenhunter06jan010230.gif
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    screenhunter05jan010229.gif

    Me thiyenne mama danata karapu task,mata non-satis wela thiyenne ekai,eth mage success rate eka 73% wela dan job karanna ba :( dawasakata koitharam job karanna puluwan da machan.
    screenhunter06jan010230.gif

    machan oyage temporary success rate eka adu wenawa jobs karanakota.
    namuth machan not rate thibunamai ehema wenne :yes:

    not rate nathi unama oyata aye jobs karahaki aulak nathuwa (apita karapu jobs wala money labunama !) :D

    success rate eka 75% adu unoth case kiyala nam kathawak thiyenawa.
    ehema wela naha ne oyage 96% oyage :yes:

    tika dawasakin aye jobs labei. mama week ekak hitiya :yes::D
     
    muhudu

    Member
    Jan 1, 2012
    7
    0
    0
    මම තමයි Microworkers එකෙන් ලංකාවේ වැඩියෙන්ම මුදල් හම

    හැමෝටම 2012 සුබ අළුත් අවුරුද්දක් වේවා!

    මම ඩොලර් 500 කට වැඩියෙන් Microworkers එකෙන් හොයා ගෙන තියෙනවා. ඒ මුදල් Alertpay හරහා ලංකාවේ මගෙ Bank Account එකට ගෙන්වා ගෙනත් තියෙනවා.

    ඔයාලට අවශ්‍ය නම් පහත ආකාරයට ගොස් මගෙ විස්තර බලා ගන්න පුළුවන්.

    Log into Microworkers ----> Reputation ----> Best Workers ----> Select Country Sri Lanka ----> Select Most Tasks Done ----> Select First Name "muhudu"

    Thanks
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    machan oyage temporary success rate eka adu wenawa jobs karanakota.
    namuth machan not rate thibunamai ehema wenne :yes:

    not rate nathi unama oyata aye jobs karahaki aulak nathuwa (apita karapu jobs wala money labunama !) :D

    success rate eka 75% adu unoth case kiyala nam kathawak thiyenawa.
    ehema wela naha ne oyage 96% oyage :yes:

    tika dawasakin aye jobs labei. mama week ekak hitiya :yes::D
    Ehemada thanks macho !
    anika alerntpay money paypal karaganna widihak nadda