Middle East වලින් පැනලා දුවන ඉන්වෙස්මන්ට් ලංකාවට ගේන්න

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    Middle East වලින් පැනලා දුවන ඉන්වෙස්මන්ට් ලංකාවට ගේන්න මොකක් හරි මැච් එකක් ගහප්ල්ලා කලුවනේ....💰💸

    මීට වඩා හොඳ වෙලාවක් සෙට් වෙන් නෑ ලොවෙත් ආය..... 👍😎
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    අයතුල්ලලා මෙහෙ ගේන්න නෙවෙ කියන්නෙ 🥲
    No no.
    Mama kiwwe api oya investment meheta genne mona hari unique selling point ekak pennala neh. Anna a selling point ekata kelinawa aniwa Mossad athulu tharuna kela.
     
    • Like
    Reactions: villa pro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    Port city එක හොදට ප්‍රමෝට් කර ගන්න තිබුනා. ඉංග්‍රීසි පුලූවන් , හොදට නිගෝෂියෙට් කරන්න පුළුවන් වැඩ්ඩෝ ඉන්න ඕනේ. එහෙම උන් මේ ආණ්ඩුවේ නෑ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    තෙල් නැතුව මොන investment ද? අරාබියේ පිච්චෙන refineries හදන්න යුද්දේ ඉවර උනත් අවුරැදු ගාණක් යනවා 🥲
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    තෙල් නැතුව මොන investment ද? අරාබියේ පිච්චෙන refineries හදන්න යුද්දේ ඉවර උනත් අවුරැදු ගාණක් යනවා 🥲
    සිරා සිරා පට්ට ඩැමේජ් එකක් යන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    විකාරද බන්
    තෙල් නැතුව දවසින් වැටෙන මේවට එන උන්ට ගහන්න ඕනේ

    Pro-rata hena lost ban porage new project eka lost paw miniha
    ස්කෝලේ කේස් එක නේහ්
    ------ Post added on Mar 19, 2026 at 1:21 AM
     
    • Like
    Reactions: meknick29

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,587
    3,369
    113
    ඔක්කෝටම ඉස්සෙල්ලා English ඉගෙන ගනීන්, හුණ්ඩු energy reserves wadi kara ganilla.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ඉංග්‍රීසි බැරි උං මහ පුටු වල ඉද්දි කොහේ ඉන්වෙස්ට්මන්ට් ගේන්නද බං
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Echchara deyak nan be.hebei middle east dala enna gobbayange salli walata widinna nan kattiya set wela ethi.,😂😂
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    fuel tikawath hariyata deeganna baruwa mona investment da bn. thawa tika dawasakin power cuts awoth ehema inna investors lath yai