Middle East වල ඉන්න කට්ටිය පොඩ්ඩක් ඇතුලට එන්න.

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Middle East ඉන්න කළු කැත සිංහලු පොඩ්ඩක් මේ දවස් වල පරිසම් වෙන්න වැස්සොත් තෙමෙන්න යන්න එපා මුහුදේ නාන්න යන්න එපා ගස් වල තියන පලතුරු එළවලු නිකන් හෝදන්නේ නැතුව කන්න යන්න එපා හුස්ම ගන්න අපහසු උනොත් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න immediately එලියට යද්දී වෙනදට වඩා පරිස්සම් වෙන්න මාස්ක් දාගත්තත් කමක්නැ.

    බම්ප් එකක් දාගන යන්න අනෙක් අයට පෙන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    හෙළයො තම්බි රටෙ පස් පැගන්නෙ ඇයි බන් බැන බැන. උම්බලා අල්ලපු ගෙදර එවුන්ට පාරෙ බැන බැන උන්ගෙ තෙ කහට ඉල්ලන්න යනවා වගෙ වැඩක්
     
    • Sad
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    E moko radiation leak da

    හ්ම්+කැමිකල්

    Mama Next Week UAE yanawa wadakata.

    මාස්ක් එකක් දාගන ඉඳපන් මිට්ටෝ කෝකටත් එක හොඳයි

    අපි නම් යාපාත් එක්ක frontline එකේ ඉන්නේ
    යාපා අයියා නම් ඔහොම කතාවක් කිව්වේ නැහැ :frown:

    යාපා ස්ප්‍රයිස් වෙන්න යන්නේ. :rofl:

    ගස් වල තියන පලතුරු එළවලු :lol::lol: "Middle east wala"

    රට ඉඳි තියෙන්නේ ලංකාවේද නානා ටික් ටෝක් එකේ දානවා කළු මිට්ටෝ middle east වල රටයිඳි ෆාරම් වල පලතුරු කනවා එහෙම ෆාර්ම් එකක වැඩ කරන කලුවෙක් ඉන්නවා කිරියේත්.

    ඒ කියන්නේ රේඩියේෂන් ලීක් ද :baffled:

    හ්ම්+කැමිකල්

    හෙළයො තම්බි රටෙ පස් පැගන්නෙ ඇයි බන් බැන බැන. උම්බලා අල්ලපු ගෙදර එවුන්ට පාරෙ බැන බැන උන්ගෙ තෙ කහට ඉල්ලන්න යනවා වගෙ වැඩක්

    පල යන්න නිරංග මානසික ලෙඩා ගිහින් බෙහේත් ගනින් උඹත් හෙළයෙක් තමයි ආගම කුරුස උනාට.
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    දවසකින් දෙකකින් මෙහෙටත් සෙට් වේවි, ගල්ෆ් යුද්දෙ වෙලාවෙත් තෙල් ලිං ගිනිගත්ත එක මෙහෙට වැස්සෙන් ඇවිත් තිබ්බා, නියුක්ලියර් මොනව එයිද දන්නෙ නෑනෙ. කොහොමද පයි දෙකක් වගේ ආවොත් මියුටේට් වෙලා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හ්ම්+කැමිකල්

    source?

    දවසකින් දෙකකින් මෙහෙටත් සෙට් වේවි, ගල්ෆ් යුද්දෙ වෙලාවෙත් තෙල් ලිං ගිනිගත්ත එක මෙහෙට වැස්සෙන් ඇවිත් තිබ්බා, නියුක්ලියර් මොනව එයිද දන්නෙ නෑනෙ. කොහොමද පයි දෙකක් වගේ ආවොත් මියුටේට් වෙලා.

    අපිට එන්න තරම් ලොකු කන්ටැමිනේශන් එකන් තියෙනවනම් අපිට එන්න කලින් උන්ගෙ මැජොරිටි එක මැරෙන්න ඕනේ රේඩියේශන් සික්නස් වලින්. එහෙනම් මීඩියා වල යනවා.
    ------ Post added on Jun 23, 2025 at 5:41 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    source?

    අපිට එන්න තරම් ලොකු කන්ටැමිනේශන් එකන් තියෙනවනම් අපිට එන්න කලින් උන්ගෙ මැජොරිටි එක මැරෙන්න ඕනේ රේඩියේශන් සික්නස් වලින්. එහෙනම් මීඩියා වල යනවා.
    ------ Post added on Jun 23, 2025 at 5:41 PM
    Media :D
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දවසකින් දෙකකින් මෙහෙටත් සෙට් වේවි, ගල්ෆ් යුද්දෙ වෙලාවෙත් තෙල් ලිං ගිනිගත්ත එක මෙහෙට වැස්සෙන් ඇවිත් තිබ්බා, නියුක්ලියර් මොනව එයිද දන්නෙ නෑනෙ. කොහොමද පයි දෙකක් වගේ ආවොත් මියුටේට් වෙලා.

    ලංකාවට බල පෑමක් නැති වෙයි නානා මෙච්චර දුර එන්න විදියක් නැ.

    diplomatically ඉරානේ දන්වලා තියෙන්නේ වටේ රටවල් වලට ඕවාට නිවුස් යන්නේනැ.

    මැරෙන්න තරම් කෙස් එකක් නැති complications තමයි ඇති උනත් ඇති වෙන්නේ ඉරානේ රට ඇතුලේ ඉන්න එවුන්ට තමයි වැඩිම කේස්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ලංකාවට බල පෑමක් නැති වෙයි නානා මෙච්චර දුර එන්න විදියක් නැ.

    diplomatically ඉරානේ දන්වලා තියෙන්නේ වටේ රටවල් වලට ඕවාට නිවුස් යන්නේනැ.

    මැරෙන්න තරම් කෙස් එකක් නැති complications තමයි ඇති උනත් ඇති වෙන්නේ ඉරානේ රට ඇතුලේ ඉන්න එවුන්ට තමයි වැඩිම කේස්.
    උඹලා අපිට එක්ස්මෑන් වගේ පවර් ලැබෙයි කියලා ඉරිසියාවට කියන කතා ඔය.

    ඉරානෙ සුපිරි භොක්කලා දෙන්නෙක්ට මැසේජ් කලා ඔන්ලයින් සෙට් වෙච්ච. එකෙක් නම් කිසිම අවුලක් නැති ගාණට කතා කලේ උන් ඈත කිව්ව කන්ෆ්ලික්ට් ඒරියා එකෙන්. අනික් එකාගෙත් බිස්නස් සයිට් එක දුවනවා ඌත් වැඩ ඇති..