මොකක්ද බන් මේ fast gpu time කියන්නේ?
stable diffusion daganinko ban.මොකක්ද බන් මේ fast gpu time කියන්නේ?
carry que ekakne ban tyenne.stable diffusion daganinko ban.
locally install karaganinko ithin.carry que ekakne ban tyenne.![]()
koheda unge site eke nane ithin download karanna ekak.locally install karaganinko ithin.
echchara deyak danne nane. balanna ona search karala.google colab walata sdxl daganin ban
ubata 6gb vga ekak ekka 8gb ram ekak thiyenawa nam install karanna puluwan. bari nam colab eke run karapan. colab free nekoheda unge site eke nane ithin download karanna ekak.![]()
2GB ban vga eka. meka uba use karala tyeda. midjourney eka wagema quality da? naththan midjourney eka hondaida mekata wada? daiily images 500 wage generate karaganna puluwanda?ubata 6gb vga ekak ekka 8gb ram ekak thiyenawa nam install karanna puluwan. bari nam colab eke run karapan. colab free ne
ඉතින් බන් උබට හොද graphic cards එකක් නැත්නම් කොහොමද locally run කරන්නෙ. powerful වෙන්න වෙන්න ඉක්මනට images generate වෙනව. නැත්නම් ගොඩක් වෙලා යනව. ඇයි බන් තමන්ට මුලින්ම සල්ලි ඉන්වෙස්ට් කරගන්නෙ නැත්තෙ. උබ හම්බ කරන්නෙත් කොපියුටරෙන් ඒකත් ග්රැෆික්ස් වලින් නේද? ඇයි උබ හොඳ VGA එකක් දාල පීසී එකක් හදාගත්තෙ නැත්තෙ.2GB ban vga eka. meka uba use karala tyeda. midjourney eka wagema quality da? naththan midjourney eka hondaida mekata wada? daiily images 500 wage generate karaganna puluwanda?
GTX960 ekakne tyenne. Apoo athi.ඉතින් බන් උබට හොද graphic cards එකක් නැත්නම් කොහොමද locally run කරන්නෙ. powerful වෙන්න වෙන්න ඉක්මනට images generate වෙනව. නැත්නම් ගොඩක් වෙලා යනව. ඇයි බන් තමන්ට මුලින්ම සල්ලි ඉන්වෙස්ට් කරගන්නෙ නැත්තෙ. උබ හම්බ කරන්නෙත් කොපියුටරෙන් ඒකත් ග්රැෆික්ස් වලින් නේද? ඇයි උබ හොඳ VGA එකක් දාල පීසී එකක් හදාගත්තෙ නැත්තෙ.
![]()
මේ ඉතින් කිසිම checkpoint, Lora එකක් නැතුව default checkpoint & eular A එකෙන් generate කලාම. ඒත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් හරියට prompt කරල
https://civitai.com/
මේකෙන් උබට සෙට් වෙන චෙක්පොයින්ට් මොඩ්ල් බලල download කරගෙන generate කරගන්න පුලුවන් ඕනෙ එකක්.
මේ තියෙන්නෙ generate කරපුව. මීට වඩා මොනාද බන් තවත්
![]()
![]()
![]()
![]()
NSFW enable කරගෙන සයිට් එකට යන්න.
මගේ gtx 1660 super 6gb & DDR4 16GB X 2 ක් තියෙනවා මචන් , install කරන විදිය කියල දෙන්න පුළුවන් ද මචන්ubata 6gb vga ekak ekka 8gb ram ekak thiyenawa nam install karanna puluwan. bari nam colab eke run karapan. colab free ne
mama google collab ekata stable diffusion dammoth civitai kiyana ekath collabe ekatama dathahakida?ඉතින් බන් උබට හොද graphic cards එකක් නැත්නම් කොහොමද locally run කරන්නෙ. powerful වෙන්න වෙන්න ඉක්මනට images generate වෙනව. නැත්නම් ගොඩක් වෙලා යනව. ඇයි බන් තමන්ට මුලින්ම සල්ලි ඉන්වෙස්ට් කරගන්නෙ නැත්තෙ. උබ හම්බ කරන්නෙත් කොපියුටරෙන් ඒකත් ග්රැෆික්ස් වලින් නේද? ඇයි උබ හොඳ VGA එකක් දාල පීසී එකක් හදාගත්තෙ නැත්තෙ.
![]()
මේ ඉතින් කිසිම checkpoint, Lora එකක් නැතුව default checkpoint & eular A එකෙන් generate කලාම. ඒත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් හරියට prompt කරල
https://civitai.com/
මේකෙන් උබට සෙට් වෙන චෙක්පොයින්ට් මොඩ්ල් බලල download කරගෙන generate කරගන්න පුලුවන් ඕනෙ එකක්.
මේ තියෙන්නෙ generate කරපුව. මීට වඩා මොනාද බන් තවත්
![]()
![]()
![]()
![]()
NSFW enable කරගෙන සයිට් එකට යන්න.
mage yaluwek oken graphic generate karala books hadala amazon eke sell karanawa. mu arts generate karala pdf amazon ekata upload karanawa. kawuru hari order karama amazon eken eka print karala ship karanawa.