Mig කාරයොන්ට පිස්සුද බං??
යකෝ මේ දැන් මිග් එකක් හරි කෆීර් එකක් හරි ජෙට් එකක් ගෙදර ලඟින් ගියා. මුන්ට පිස්සුද මංදා පට්ට පහතින් ගියේ. යකෝ ජනෙල් ටික කුඩු උන් නෑ පුදුමයි. ඒ මදිවට Super Sonic Speed එක නිසා කන් දෙකටත් එක්ක අමාරුයි. පැත්තම දෙදරලා ගියා. උඹලගේ පැත්තෙනුත් මෙහෙම ගියාද???

වටේ පිටේ ගෙවල්වල එවුනුත් එලියට ඇවිත් බලනවා සීන් එක 