Mig කාරයොන්ට පිස්සුද බං??

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    උඹ ඊයේ පරක්කු වේලා නිදා ගෙන දැන් ටිකකට කලින් නැගිත්තේ ඕය දැකපු හිනෙන් ද දන්නේ නෑ..
    පොඩ්ඩක් ගෙදර වෙන අයටත් ඇහුනාද කියලාත් අහපන් :පී
    :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oka supper sonic karala newe oya shape eke yanna eththe.. supper sonic giya nam biththi ehemath gelawenawa ban.. hebei sira addekima neda
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උඹ ඊයේ පරක්කු වේලා නිදා ගෙන දැන් ටිකකට කලින් නැගිත්තේ ඕය දැකපු හිනෙන් ද දන්නේ නෑ..
    පොඩ්ඩක් ගෙදර වෙන අයටත් ඇහුනාද කියලාත් අහපන් :පී
    :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    oka supper sonic karala newe oya shape eke yanna eththe.. supper sonic giya nam biththi ehemath gelawenawa ban.. hebei sira addekima neda

    නෑ බං සුපර් සොනික් තමා. උඹටත් ඇහුනා නම් තේරෙයි සුපර්සොනික්ද නැද්ද කියලා. මීට කලිනුත් ඔහොම එකක් ගිහින් තියෙනවා, ඒත් ඔච්චර සද්දයක් ආවේ නෑ ඒකෙන්. මේක කන පැලෙන්න සද්දේ බං :oo::oo:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    break pollak na bun meke...:shocked: mechara kal eka nichiyak une na ne bun...mekata ebay eken refund ekak illana one break pollak na kiyala

    යකෝ ඌ කිව්වේ බ්‍රේක් චෙක් කරපං නැත්තං පොල් ගහක ඇමිනෙයි කියලා....උඹ මේ පොල්ලක් අල්ලන් දඟලනවනේ :rofl::rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    යකෝ ඌ කිව්වේ බ්‍රේක් චෙක් කරපං නැත්තං පොල් ගහක ඇමිනෙයි කියලා....උඹ මේ පොල්ලක් අල්ලන් දඟලනවනේ :rofl::rofl:

    pol athak udata baala kurumbayak ehema gahala yanakota kohomada sapa... mig ekak ganin umbat :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මිග්27 නෙමේ බන් ගිහින් තියෙන්නෙ කෆර් එකක් :lol:
    ඒකයි ඔචිචර සද්දෙ:yes:
    ඔයා බය වෙනව කියල දැනගෙනද කෙහෙද යටින්ම ගිහින් තියෙන්නෙ:lol::lol:
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    sirawatama giya thamai ban, mamath e welawe hitiye kurunegala BOC 1ke, matath ehuna sadde, bank 1ke hitapu minissuth beluwa e mi=okakda kiyala, 2 paarakma giya, patta saddayak thibune,
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අම්මෝ ! මහින්ද මහතය බළපිටියේ මුස්ලිම්වරුන්ට බෝම්බ දානව වත් ද ?