Migrate වෙනවද ලංකාවෙ ඉදන් Business එකක් පටන් ගන්නවද

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    යන එක තමා බන් හොදම. මේකෙ ඔලුව උස්සන්න වෙන් නෑ. ලක්ෂ 20 ට රට යන්න නම් බැරි වෙයි Studies. Romania යනව නම් දැකල තියේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    බිස්නස් කරන උන්ටත් මේ රටේ අරින ඇරිල්ල මදිද? රට යන්න පුලුවන් නම් පලයන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    Ketiyen kiwwoth umbata rich wenna potential ekak thiyanawa nam businesses thama..
    Umbata lankawe parents lagen hari danatath geyak wahanayak thiyanawa nam eth boho wita lankawa hondai..
    umba 0 indan lankaweth patan ganna inna ekeknam, business hakiyawakuth naththan rata yana eka hondai..
    Mokada lankawe special skill ekakuth nathuwa 0 patan gannawata wada diyunu rataka 0 patan ganna lesi..
    Habai wena rataka tax, property prices, bills ekka rich, luxury living kiyana level ekata enna lankawata wada amarui..
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මුලින්ම හරියට Objecive එක පැහැදිලි ගන්න ඕනේ. ගේමක් ගහනවා, ගොඩ යනවා කීවට එතන හරි අරමුණක් පැහැදිලි නැනේ බන්. දැන් ඕනේ තරම් තොරතුරු හොයාගන්න පුළුවන් එකේ Objectives හරියටම Clear කරගෙන ඒ අනුව දේවල් Plan කරන්න. General Ideas වල ඉඳලා තීරණ ගන්න ගියාම තමයි ගොඩක් උන්ට කෙල වෙන්නේ.
     
    • Like
    Reactions: coder101

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    යනවා නම් ආයෙත් ශ්‍රී ලන්කට්ස්තානයට එන්නේම නෑ කියලා හිත හදාගෙන පලයන්. මේ හූනු බිජ්ජේ ඉඳලා වැඩක් නෑ කොහොමත්. හැබැයි බත් මුට්ටියයි, වටේ උන් එක්ක පච හලන එකයි නැතුව ජීවත් වෙන්න බැරිනම් ගිහින් වැඩක් නෑ. හිටපන්. 🤌
     
    • Haha
    Reactions: sandaru d

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    හිතාගන්න බෑ :baffled:

    ලංකාවෙ අවුරුදු පහක් තිස්සෙ වර්ක් කරනව. සතයක් වත් ඉතුරු කරල නෑ මේ වෙනකම්.

    ලක්ශ 20 ලෝන් එකක් ගහල මාස්ටර්ස් එක්කට රට යනවද නැත්නම් බිස්නස් එකක් කරනවද බැලුවේ.

    වයස 28යි දැන්. :baffled:
    ජොබ් එක මොකක්ද ඩිග්‍රිය මොකක්ද???
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    හිතාගන්න බෑ :baffled:

    ලංකාවෙ අවුරුදු පහක් තිස්සෙ වර්ක් කරනව. සතයක් වත් ඉතුරු කරල නෑ මේ වෙනකම්.

    ලක්ශ 20 ලෝන් එකක් ගහල මාස්ටර්ස් එක්කට රට යනවද නැත්නම් බිස්නස් එකක් කරනවද බැලුවේ.

    වයස 28යි දැන්. :baffled:

    බිස්නස් එකක් කරන එක රස්සාවක් කරන එක තරම් සෙල්ලම් නැහැ බන් , පැය 24ම මහන්සි වෙන්න ඕනේ එක වෙනුවෙන් ලාබ මාස අලාභ මාස එනවා ඒවාට හුරු වෙන්න ඕනේ, ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් කරන්න ගිහින් අන්තිමට උබට හිතෙයි ජොබ් එක කරගෙන හිටියා නම් හොදයි කියලා. ජොබ් එකක් කරන ගමන් බිස්නස් එකත් කරපන් පොඩියට.

    මට උබට කියන්න ඕනේ මේ ටිකයි.

    තනිව ගනින් තීරණයක් ගන්නකොට එක එක අයගෙන් අහන්න එපා.

    ලංකාවේ බහුතරය බිස්නස් එකක් කරනවට කැමති නැහැ බලපන් පොස්ට් එකක් දැම්මා ම බිස්නස් ගැන අහලා මිනිස්සු කියන දේවල් සමාජ ජාලා වල සමහරු අපහස කරලා කතා කරන්නේ , උබේ පවුලේ උබේ අම්මා තාත්තා හැර අනිත් එවුන් උනත් කියන්න පුළුවන් අනේ එපා ඕක කරන්න එපා කොලොත් අරහෙමයි මෙහෙමයි කියලා. උබේ ලගම යාළුවා උනත් ඕක කරන්න එපා කියලා කියන්න පුළුවන් උබ ඕක පටන් ගත්තත් උබ ඕක කරගෙන යනකොට කියන්න පුළුවන් උබට හරි යන්නේ නැහැ උබ ඕක කරන්න එපා කියලා උබ වටේ එවුන් කියන ඒවා අහන්න එපා උබ උබේ තනි තීරණයට වැඩ කරපන් බිස්න්ස් එකක් කරන එකෙක් ගෙන් අහපන් ඔය ප්‍රශ්නය ඌ කවදාවත් උබට කරන්න එපා වැටෙයි කියන්නේ නැහැ ඔය වැඩකට නැති හැත්ත ශේප් එකේ මගහැරලා දාපන් නැතිනම් ගනම් නොගෙන හිටපන් උන් කියන ඒවා, එහෙම නොනුවොත් උබට දියණු වෙන්න බෑ

    බිස්නස් එකක් කරපන් ජොබ් එකත් කරන අතරේ බිස්නස් එක හොද තැනකට එනකොට එකෙන් අයින් වෙලා බිස්නස් එක කරපන් මමනම් කියන්නේ එකයි.