Millionaires -අදහස් අවශ්‍යයි

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එහමද ඒ කියන්නෙ ලංකාව වගෙ රටක ශාස්ත්‍රීය අධ්‍යාපනික උගත්කම තිබ්බ පලියට මිලියන පතියෙක් වෙන්න බැරිද ??

    මල්ලිට පිස්සුද කොහෙ හරි මම දැක්කා කියනවා අපෙ රටේ උගත්මක සහ දනවත් පුද්ගලයෙකි අතර ඇත්තේ ප්‍රතිලොම සම්බන්ධයක් කියල එක ඇත්තක් කියලා අපිට හොදට පෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙහෙමයි බන්. පොඩි idea එකක් දෙන්නන්. අපේ රටේ සහ අනිත් දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමේ ලොකු වෙනසක් තියෙනවා. මොකද එයාලගේ updated & practical කියන දෙකම ගොඩක් වැඩියි. ඉතින් අපිට, ඔය කියන college dropouts ල උනත් සංසන්දනය කරන්න අමාරුයි. මොකද එයාල degree එක මොනවා කරත් basic business knowledge එකක් තිබුන අය වෙන්න පුළුවන් (වෙන්නත් ඕනේ). එයාලගේ practical knowledge කියන්නේ අඩුම තරමේ පොඩි research එකක් කරලවත්, පොඩි video එකක්වත් පෙන්නලා හරි ඇත්තටම සමාජේ වෙනදේ උගන්නන එක. දැන් අපේ රටේ සිද්ධාලේප මුදලාලි ගැන හරි, කොටුවේ business කාරයෙක් ගැන හරි එහෙම video එකක් වත් පෙන්නපු course අපේ රටේ තියෙනවද?
    ඒවගේම Entrepreneurship කියන එකට එයාල ලොකු තැනක් දෙනවා. ඒත් අපේ රටේ business degree කරන කෙනෙක් ඒක කරන්නෙම entrepreneur කෙනෙක් වෙන්න නෙවෙයිනේ. ඉතින් තමන්ගේම business එකක් පටන් ගන්න කෙනෙක්ට සීමිත දැනුමක් හොඳටම ඇති. ඒවගේම අධ්‍යාපනයෙන් අර සමාජ දැනුම ගන්න බැරි හන්ද ඒක සමජෙටම ගිහින් කටු කාල තමයි ලබාගන්න ඕනේ. එකනේ business කාරයාගේ ළමයි business ගැන දන්නේ.
    හැබැයි අධ්‍යාපනයත් ටිකක් හරි ඕනේ. මොකද ledger එකක් වත් check කරන්නවත් දැනුමක් නැති මෝඩයෙක්ට business කරන්න බැනේ. ආයතනේ ලොකු වෙද්දී එක maintain කරගන්න තමයි ලොකු ලොකු degree තියෙන මිනිස්සු පස්සේ කාලෙක ඕනේ වෙන්නේ. ඉතින් සීමිත අධ්‍යාපන දැනුමක් තියෙන, හොඳ සමාජ අවබෝධයක් තියෙන, අවශ්‍ය investment එකක් කරන්න පුළුවන් කෙනෙකුට හොඳ තත්ත්වෙකට එන්න බැරි කමක් නැ. හැබැයි පොඩි ලක් එකකුත් නැතුව බෑ.

    100% agreed :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට නම් බිස්නස් එකක් තියෙනවා සල්ලි හම්බකරා ඒත් ඒක තාම එකම තැන තාත්තා එය වෙනස් කිරීමට කැමති නැත :(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මට නම් බිස්නස් එකක් තියෙනවා සල්ලි හම්බකරා ඒත් ඒක තාම එකම තැන තාත්තා එය වෙනස් කිරීමට කැමති නැත :(:(:(

    Father ta explain karala denna, Mama kiya kenek nathi bava[mamathvaya], Namuth Manusya vargaya atha. Vataha gath pasu problem solve vevi.[industry eka develop vana vita,vadi denekuta jobs laba diya haka.]
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Father ta explain karala denna, Mama kiya kenek nathi bava[mamathvaya], Namuth Manusya vargaya atha. Vataha gath pasu problem solve vevi.[industry eka develop vana vita,vadi denekuta jobs laba diya haka.]

    vayasa giyata pasu kisikenek thama mathaya venas karan nee :confused::confused::confused:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උදාහරණයක් විදියට වාර්ෂිකව ඉංජිනේරු ෆැකල්ටියකට ඇතුළු වෙන ප්‍රමාණයෙන් කිනම් ප්‍රතිශතයක පිරිසක් මිලියනපති මට්ටමෙ ජීවත් වෙනවද ??නැති නම් හුදෙක්ම ඉහළ වැටුප්තලවල රැකියාව කරමින් දිවිගෙවනවාද ?? උදාහරණ එක්ක කියනවා නම් හොඳයි. මිලියනපති කියලා මන් අදහස් කළෙ ඩොලර් මිලියන පතියෙක් මිසක් රුපියල් මිලියන පතියෙක් නෙමේ :rofl::rofl::rofl:

    වලි වලින් තොර අදහස් උදහස් බලාපොරොත්තු වෙමි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මේවට අදහස් දක්වනවට වඩා හිනා යන එකයි වෙන්නෙ ... අපි කැම්පස් ගිහිල්ල හිඟන පඩි වලට වැඩ කලේ බං ... දැනුත් මේ බිස්නස් පාරක් දාගෙන හොයන දෙයක් මිසක් ජොබ් කරල මිලියන පතියෙක් වෙන්න බෑ ලංකාවෙ ... අඩුම ගානෙ හොඳ රිසර්ච් එකක් කෙරෙනවද කියපන්කො ලංකාවෙ .. පේපර් එකක් පබ්ලිෂ් කලොත් පබ්ලිෂ් කරන්නෙ කැම්පස් එකේම ජර්නල් එකේ, මොකෝ ඒ ජර්නල් එක රන් කරන්නෙත් කැම්පස් එකේම එවුන්, මචන් මේක දාල දීපන් කිව්වම, බෝතලයක් දුන්නම ඕනෙ ජන්ගියක් දාල පබ්ලිෂ් කරනව ... ඉන්ටර්නැෂනල් පීයර් රිවීව්ඩ් ජර්නල් එකකට දාන්න පුළුවන්ද බන් රජයේ කැම්පස් ගිය 99% දෙනාට බෑ ... ප්‍රයිවට් කරන එවුන් පබ්ලිෂ් කරනව ඊට වඩා ඉන්ටර්නැෂනල් ජර්නල් වලට ... ඉතින් කොහෙද බං ඉගෙන ගෙන මිලියන පති වෙන්නෙ ලංකාවෙ ... බිස්නස් කරන්නෙත් හැමනෙන අමාරුවකින් ... මිනිස්සුන්ගෙ අතේ සල්ලි නෑ, ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව විතරක් නෙමෙයි අවුරුදු හැට ගානක් ම මිනිසුන්ට සල්ලි නෑ බන් ... ඉතින් කොහෙද බිස්නස් කරන්නෙ මිනිස්සු වියදම් කරන්න බය නම් ... කුඩු බෙදාහැරල (විකුණලා නෙමෙයි) නම් හොයන්න පුළුවන්, ඒත් නිකන් හිරේ විලංගුවේ වැටෙන්න බෑනෙ .. තව කියන්න නම් පුළුවන් ඉතින් අදහස් ... ඇත්තටම මම හොයපු රුපියලක් හරි හොයාගත්තෙ අනිත් මිනිස්සු නොහිතන විදිහට හිතල නොකරපු දේවල් කරල, ගොඩක් උන් වමට යනවනම් අපි දකුණට ගිහිල්ල තමයි .. සල්ලි හොයන්න පුළුවන් එකම ක්‍රමෙත් ඒකම තමයි ... තාම නීතියෙන් තහනම් හෝ නීතියෙන් අනුමත නොකරපු ගොඩක් දේවල් තියෙනව .. ඒව හොයල කරල බලපන් ... මොකෝ අහු උනා කියල උඹව හිරේ දාන්නත් බෑ .. හරි ගියොත් උඹේ සල්ලි ටික උන්ට ගන්නත් බෑ .. :P නීතී විරෝධී දේවල් කරලා නම් සත පහක් හොයාගන්න එපා, කවදාවත් යාදෙන්නේ නෑ ...මොකෝ යම්කිසි දෙයක් නීතියකින් පාලනය කරලා තියෙන්නෙ ඒකෙන් කාට හරි අසාධාරණයක් වෙන නිසා ..
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    monada bn a? :confused:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    අත්දැකිමෙන් දන්නව බන්. Share market එක ගැන කියනකොට මෙකෙ ඉන්න එවුන් මුලිම කියන්නෙ අපො එක හරි යනවඩ. එක හොර ගුහවක් ඔව sure න කියන්නයි මචන්..

    එදත් කියනව අදත් කියනව ... "ලංකාවෙ" share market එක හොර ගුහාවක් .... දාන්න එපා සත පහක් ... සෑහෙන මාකට් මේකර්ස් ල ඉන්නව ... බ්‍රෝකර් ල එකතු වෙලා ගේම ගහනව ... pump කරනව උඹලගේ අකවුන්ට් වලින් .. උන්ට ඕනෙ ගානට ආව ගමන් උන්ගෙ අකවුන්ට් එකෙන් සෙල් කරනව .. එතකොට උඹට හිකෙනව, උන්ට හරියනව ... මාර ගේම් ගහන්නෙ ... සැහෙන කාලෙකට කලින් හෝල්ට් එකක් ආව කට්ටියට මතක ඇති ... ලංකාවෙ ෂෙයාර් මාකට් එකට එක රුපියලක් දාන්න එපා .. ඊට වඩා හොඳයි බ්ලැක් ජැක් ගහනව .. අනිත් එක මේ එළකිරි එකෙත් කීප දෙනෙක් ඉන්නව බ්‍රෝකර් ල .. එයාල කොයි වෙලෙත් ඔයාලව බොරු කියල share market එකට ගන්න හදන්නෙ ... අහු වෙන්න නම් එපා ... ලංකාවෙ ෂෙයාර් මාකට් එක තරම් හොර ගුහාවක් මම වෙන කිසිම රටක දැකල නෑ ..
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    monada bn a? :confused:

    ක්‍රමේ කිව්වට පස්සෙ හොයාගන්නත් බැරි නම් නිකන් හිටපන් :Pකොච්චර තියෙනවද බන් ...එළකිරි එකේම කීයක් තියෙනවද ... සොයන්නාට සම්බවේ :P පිරමීඩ ක්‍රම වලට අහු වෙන්නැතුව ... මොලේ පාවිච්චි කරලා හොයාගනින්
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕක තවත් හොදට සදරනිකරයන කරන්න පුළුවන්......

    "ඔබ දැනට කරන රස්සාවෙන් කියක් හරි ඉතුරු කරන්න.....ඒ සමගම එම මුදල ආයෝජනය කරන්න" කියල...

    අනිත් එක තමයි බෑන්ක් වලින් නය අරගෙන වියාපාර කරන එකනම් .....ලොකු return එකක් නැත්නම්...පොලිය ගෙව්වම..සද අනාතයි....​

    මේක නම් ඇත්ත
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මෙහෙමයි බන්. පොඩි idea එකක් දෙන්නන්. අපේ රටේ සහ අනිත් දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමේ ලොකු වෙනසක් තියෙනවා. මොකද එයාලගේ updated & practical කියන දෙකම ගොඩක් වැඩියි. ඉතින් අපිට, ඔය කියන college dropouts ල උනත් සංසන්දනය කරන්න අමාරුයි. මොකද එයාල degree එක මොනවා කරත් basic business knowledge එකක් තිබුන අය වෙන්න පුළුවන් (වෙන්නත් ඕනේ). එයාලගේ practical knowledge කියන්නේ අඩුම තරමේ පොඩි research එකක් කරලවත්, පොඩි video එකක්වත් පෙන්නලා හරි ඇත්තටම සමාජේ වෙනදේ උගන්නන එක. දැන් අපේ රටේ සිද්ධාලේප මුදලාලි ගැන හරි, කොටුවේ business කාරයෙක් ගැන හරි එහෙම video එකක් වත් පෙන්නපු course අපේ රටේ තියෙනවද?
    ඒවගේම Entrepreneurship කියන එකට එයාල ලොකු තැනක් දෙනවා. ඒත් අපේ රටේ business degree කරන කෙනෙක් ඒක කරන්නෙම entrepreneur කෙනෙක් වෙන්න නෙවෙයිනේ. ඉතින් තමන්ගේම business එකක් පටන් ගන්න කෙනෙක්ට සීමිත දැනුමක් හොඳටම ඇති. ඒවගේම අධ්‍යාපනයෙන් අර සමාජ දැනුම ගන්න බැරි හන්ද ඒක සමජෙටම ගිහින් කටු කාල තමයි ලබාගන්න ඕනේ. එකනේ business කාරයාගේ ළමයි business ගැන දන්නේ.
    ආයතනේ ලොකු වෙද්දී එක maintain කරගන්න තමයි ලොකු ලොකු degree තියෙන මිනිස්සු පස්සේ කාලෙක ඕනේ වෙන්නේ. ඉතින් සීමිත අධ්‍යාපන දැනුමක් තියෙන, හොඳ සමාජ අවබෝධයක් තියෙන, අවශ්‍ය investment එකක් කරන්න පුළුවන් කෙනෙකුට හොඳ තත්ත්වෙකට එන්න බැරි කමක් නැ. හැබැයි පොඩි ලක් එකකුත් නැතුව බෑ.

    මේක ඇත්ත .. එකඟ වෙනව ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මට නම් බිස්නස් එකක් තියෙනවා සල්ලි හම්බකරා ඒත් ඒක තාම එකම තැන තාත්තා එය වෙනස් කිරීමට කැමති නැත :(:(:(

    බිස්නස් එක තාත්ත පටන් ගත්ත එකක් නම් .. සල්ලිත් එනවනම් .. උඹ ඕක වෙනස් කරන්න යන්න එපා ... උඹ පටන් ගත්ත එකක් නම් උඹ වෙනස් කරපං ... උඹ ඕක වෙනස් කරලා එන සල්ලි ටිකත් නැති උනොත් උඹ අර මනුස්සයට වග කියනවද?
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41

    :lol: