මන් ඉස්සර පොගෑමින් වලට කැමති නෑ
මන් දැන් ටික කාලෙක ඉදන් නිදාගන්න කලිනුයි ඇහැරෙන්න යද්දි යි සීයෙ ඉදන් එකට ගනන් කරල මන් SE කෙනෙක් කියල කියනව. දැන් අර SE වලට තිබුන අප්පිරිය ගතිය නැතිවෙලා. පැය ගානක් එක්තැන් ඉදන් ඇප් එකක් එම හදන්න පුලුවන්
මෙවගෙ යටිහිතට බලපෑම් කරන්න පුලුවන් ක්රම කියපල්ලකො