Mindfucked

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මේකයි සීන් එක බන් අපේ ඔෆිස් එකට අලුතින් trainee කෙල්ලෙක් අව ගිය මාසේ.:rolleyes::love: සූටි බටු කෙල්ලෙක්.:D:love: අපි කියමුකෝ නිශාදි කියල. මේකිව fb insta search කලාට මලාට හොයාගන්න බැරි උනා. :angry:පස්සේ මචන් මම මේ අද මගේ පරණ තිබුන insta blog එකක් අවුරුද්දකට විතර පස්සේ log උනා.:eek: පුදුමේ කියන්නේ feed එකේ මුලින්ම තිබුන පෝස්ට් එකේ අදුරන මුණක් ඉන්නේ. :shocked:බැලින්නම් අර කෙල්ල.:baffled::eek: guess කරන්නම බැරි username එකකින් ඉන්නේ. මට තියෙන පුදුමේ බන් අවුරුදු ගානකට කලින් කොහොමද බන් මේකිව මගේ අනිත් insta account එකේ add කරන් ඉදල තියෙන්නේ. මාර coincidence එකක් නෙහ්:confused::confused: අනික followers 1000ක් විතර ඉන්නකොට feed එකේ මුලින්ම එකී එන්න ? :shocked::eek:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ කියන්නේ උබට එකී ලැබෙනවයි කියන එක බන්. දැන් ඉතින් වෙඩින් එකට ලෑස්ති වෙයන්. එහෙම නැත්නම් ඇදෙන්නැගිටලා තේ එකක් හදන් බොන්න. :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් උබට ඕනේ මෙක නිකන් දෛවය වගේ එහෙම case එකක් කියලා කියන්න ද? :rofl::lol: නිකන් පතාගෙන ආපු එකක් වගේ කියලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    කෙල්ලගේ photo එකක් බලන්නැතිව මුකුත් කියන්න අමාරුයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දැන් උබට ඕනේ මෙක නිකන් දෛවය වගේ එහෙම case එකක් කියලා කියන්න ද? :rofl::lol: නිකන් පතාගෙන ආපු එකක් වගේ කියලා
    :lol::lol:,