මේකයි සීන් එක බන් අපේ ඔෆිස් එකට අලුතින් trainee කෙල්ලෙක් අව ගිය මාසේ.
සූටි බටු කෙල්ලෙක්.
අපි කියමුකෝ නිශාදි කියල. මේකිව fb insta search කලාට මලාට හොයාගන්න බැරි උනා.
පස්සේ මචන් මම මේ අද මගේ පරණ තිබුන insta blog එකක් අවුරුද්දකට විතර පස්සේ log උනා.
පුදුමේ කියන්නේ feed එකේ මුලින්ම තිබුන පෝස්ට් එකේ අදුරන මුණක් ඉන්නේ.
බැලින්නම් අර කෙල්ල.
guess කරන්නම බැරි username එකකින් ඉන්නේ. මට තියෙන පුදුමේ බන් අවුරුදු ගානකට කලින් කොහොමද බන් මේකිව මගේ අනිත් insta account එකේ add කරන් ඉදල තියෙන්නේ. මාර coincidence එකක් නෙහ්
අනික followers 1000ක් විතර ඉන්නකොට feed එකේ මුලින්ම එකී එන්න ? 