Mini Cooper ගෙන්නන තැනක් දන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Mini Cooper ගෙන්නන තැනක් දන්නවද?

    මචංලා...ලංකාවට Mini Cooper ගෙන්නන තැනක් දන්නවද? Brand New ගෙන්නන අය ඉන්නවද? Used ඒවා හරි කමක් නෑ.. ටටිකක් තියන තැනකින් හොද එකක් බලල ගන්නයි ඕන, යාලුවෙකුට..
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Brand New ganna tiyenne Prestige Automobile eke thama.. eth me dawaswala mokadda taxes issue ekak tianawa company ekata.. 0 Mileage ganna puluwn balanna Cars@duplication, BMW Premiums, Nanda Motors wage
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලක්ෂ හතකට විතර හොඳ ලුක් එකක් තියෙන එකක් ගන්ඩ බැරිද බන් :rolleyes:

    Auto එන්නෙ නෑනේ :rolleyes: