Mini Cooper ගෙන්නන තැනක් දන්නවද? මචංලා...ලංකාවට Mini Cooper ගෙන්නන තැනක් දන්නවද? Brand New ගෙන්නන අය ඉන්නවද? Used ඒවා හරි කමක් නෑ.. ටටිකක් තියන තැනකින් හොද එකක් බලල ගන්නයි ඕන, යාලුවෙකුට..