mini cooper

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මිනි කූපර් නෙමෙයි උඹ ඔය කියන්නෙ මිනි මයිනර් ගැන වෙන්න ඇති....මිනි කූපර් නං මේ සම්ම කපේක උඹට ඒ ගානට ගන්න වෙන් නෑ.............!!!

    adooo owwma nenam mata weraduane bn .........:eek::eek:
    mama ada pattaret beluwa tibune mini mainaer kiyalane .....:shocked: appoooii lejjjwae santhise beruwa
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මිනි කූපර් නෙමෙයි උඹ ඔය කියන්නෙ මිනි මයිනර් ගැන වෙන්න ඇති....මිනි කූපර් නං මේ සම්ම කපේක උඹට ඒ ගානට ගන්න වෙන් නෑ.............!!!

    adooo owwma nenam mata weraduane bn .........:eek::eek:
    mama ada pattaret beluwa tibune mini mainaer kiyalane .....:shocked: appoooii lejjjwae santhise beruwa

    cooper nam thiyenawa ban 6ta aduwen, :)
    eth hoda condition hoyanna amarui e gaanata :yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • මිනි කූපර් නෙමෙයි උඹ ඔය කියන්නෙ මිනි මයිනර් ගැන වෙන්න ඇති....මිනි කූපර් නං මේ සම්ම කපේක උඹට ඒ ගානට ගන්න වෙන් නෑ.............!!!

    adooo owwma nenam mata weraduane bn .........:eek::eek:
    mama ada pattaret beluwa tibune mini mainaer kiyalane .....:shocked: appoooii lejjjwae santhise beruwa

    මේකයි මචං වැඩේ....මිනි මයිනර් හන්නකොට සෑහෙන්න පරිස්සං වෙන්න ඕනෙ....මොකද මිනි මයිනර් කියන්නෙ එහෙම් පිටින්ම ඉඩම් නඩුවක්....කලබල නැතුව හෙමින් සැරේ පරිස්සමට හොයල බලපං....එතකොට හොද එකක් හොයාගන්න පුළුවන්....හැබැයි උබේ බජට් එකටනං ඉතින් හොදම එකක් හොයාගන්න අමාරු වෙයි කොල්ලො..........
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මේකයි මචං වැඩේ....මිනි මයිනර් හන්නකොට සෑහෙන්න පරිස්සං වෙන්න ඕනෙ....මොකද මිනි මයිනර් කියන්නෙ එහෙම් පිටින්ම ඉඩම් නඩුවක්....කලබල නැතුව හෙමින් සැරේ පරිස්සමට හොයල බලපං....එතකොට හොද එකක් හොයාගන්න පුළුවන්....හැබැයි උබේ බජට් එකටනං ඉතින් හොදම එකක් හොයාගන්න අමාරු වෙයි කොල්ලො..........

    ne ne ban 8k 9k karann puluwan ae gedara an tyenne marutiyak aka wilunala gann kiyala beluwe
     
    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    5-6 tiyana mini aragena amaruwe wattenna epa! hoda condition tiyana ekak balla ganna! hadanna kiyala hithala gannaepa. eka boru wadak.money tiyanawanam, time eka tiyanwanam,parts hoyagana puluwanam 5-6 aragena hadanna! natham amaruwe watenna epa!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මිනි කුපර් ගන්නවා නම් හොදට හොයල බලල ගන්න:yes:.මොකද ගෙඩි (හොරෙන් ගෙනත් පොත් තියපුවා/දෙකට කපල ගෙනත් පාසපුවා) වැහි වැහැලා:no:.අහු උනොත් විනාසයි.වාහනේ නම් වරදක් නෑ.පෙට්රෝල් නම් 8,9,10 තමයි..ටයර් සයිස්,බීට් බැරල්,එන්ජින් වැඩි දියුණු කරපුවා මත පෙට්රෝල් කෙරුවාව තීරණය වෙන්නේ. පුද්ගලිකව මම ගොඩක් අස කරන කාර් එකක්..

    ජය වේවා...!!!!!!