Mini cooper

Dream Fast

Member
Mar 26, 2015
77
3
0
badu tiyanwa mcn tikak hoyagannai amaru. aran hadanawa kiyanne nam wahak thamai eka welawakata, ubage asaawane aran try ekak diyan
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    wahana gana shape eke dannawa bng lokuwata nam danne na ithn., 10k yanne wahanetai wadetai okkotamada naththan engine eka thiyanna witharak da?

    okkootama...machan wahane hadanakota elatama hadapan.... gindara wage tiyanawanam owa vikunaddi ganda porawal lankawe innawa. full detail karapan. nikan ehen mehen karanda epa..... hodata karanda itin salli onee. ubath owa gana internet eke hodata study karala gemata bahapan...... etakota aulak na
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,452
    113
    මාවනැල්ලේ ජයසිරි මෝටර්ස් පහු කරලා මීටර් 100ක් විතර නුවර පැත්තට යද්දි වම් පැත්තේ ඉන්නා මහසෙන් කියලා අන්කල් කෙනෙක්.... සුපිරි වැඩ්ඩා.... අපේ කාර් 2ක් හැදුවා පොර.... කොළඹ, නුවර, රත්නපුර දිහා ඉදන් කට්ටිය එනවා එතෙන්ට.... මම කන්ටැක්ට් නම්බර් 1ක් අරන් දෙන්නම් උඹට
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මාවනැල්ලේ ජයසිරි මෝටර්ස් පහු කරලා මීටර් 100ක් විතර නුවර පැත්තට යද්දි වම් පැත්තේ ඉන්නා මහසෙන් කියලා අන්කල් කෙනෙක්.... සුපිරි වැඩ්ඩා.... අපේ කාර් 2ක් හැදුවා පොර.... කොළඹ, නුවර, රත්නපුර දිහා ඉදන් කට්ටිය එනවා එතෙන්ට.... මම කන්ටැක්ට් නම්බර් 1ක් අරන් දෙන්නම් උඹට

    thanx mchn
    man hithanne man dannawa oya kiyana dial eka.., bus eke yanakota hamadama balagena yanne haha ..