මචංලා.. මට මේ වාහනේ ගන්න පොඩි කිචියක් ආවා.. එත් මට mini coopers ගැන කිසිම දැනුමක් නෑ.. එළකිරියේ වාහන කාපු එවුන් පොඩි sup එකක් දියල්ලකෝ මේවගේ ගුණ දොස් එහෙම කියල.. මේක 2002 නිෂ්පාදන වර්ෂය.. දැනට 56,000km km දුවල තියෙන්නේ..1600cc
නඩත්තුව කොහොමද? engine troubles ඒවිද? තෙල් කරනවද? parts ගණන්ද? ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ..
නඩත්තුව කොහොමද? engine troubles ඒවිද? තෙල් කරනවද? parts ගණන්ද? ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ..