MINI Cooper

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචංලා.. මට මේ වාහනේ ගන්න පොඩි කිචියක් ආවා.. එත් මට mini coopers ගැන කිසිම දැනුමක් නෑ.. එළකිරියේ වාහන කාපු එවුන් පොඩි sup එකක් දියල්ලකෝ මේවගේ ගුණ දොස් එහෙම කියල.. මේක 2002 නිෂ්පාදන වර්ෂය.. දැනට 56,000km km දුවල තියෙන්නේ..1600cc

    නඩත්තුව කොහොමද? engine troubles ඒවිද? තෙල් කරනවද? parts ගණන්ද? ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ..​

    0504853_A30150216_W00101.jpg[

    0504853_A30150216_W00102.jpg

    0504853_A30150216_W00103.jpg

    0504853_A30150216_W00104.jpg

    0504853_A30150216_W00105.jpg

    0504853_A30150216_W00106.jpg

    0504853_A30150216_W00107.jpg

    0504853_A30150216_W00108.jpg

    0504853_A30150216_W00109.jpg

    0504853_A30150216_W00110.jpg

    0504853_A30150216_W00111.jpg

    0504853_A30150216_W00113.jpg

    0504853_A30150216_W00114.jpg

    0504853_A30150216_W00115.jpg

    0504853_A30150216_W00116.jpg

    0504853_A30150216_W00117.jpg

    0504853_A30150216_W00118.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    kiyak kiyanwada ban? oke parts nam mehe na genna ganna wei. company giyoth ubata rata gihin badu gena ganan kiyai.:lol:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පොඩි උනාට සතා ගනන් මා හිතන්නෙ!
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mewa nadathu karanna sehenna salli one . oyage mase income eka adumagane laksa 3k wage nam ho uppaththi salli karayek newei nam mewa heena thamai bro .
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ලා මන් මේක ගන්නේ ජපානෙන්..ජපානේදී පදින්න.. මට අවුරුදු 2ට ලයිසන් එකත් එක්ක ලංකාව් මුදලින් ලක්ෂ 10 වගේ වෙන්නේ.. මට දැනගන්න ඕනේ මේවගේ ලොකු ලොකු රෙපයාර්ස් එනවද කියල.. bump දුන්න හැමෝටම ස්තුතියි !​
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචන්ලා මන් මේක ගන්නේ ජපානෙන්..ජපානේදී පදින්න.. මට අවුරුදු 2ට ලයිසන් එකත් එක්ක ලංකාව් මුදලින් ලක්ෂ 10 වගේ වෙන්නේ.. මට දැනගන්න ඕනේ මේවගේ ලොකු ලොකු රෙපයාර්ස් එනවද කියල.. bump දුන්න හැමෝටම ස්තුතියි !​

    ehema kiyanna epei meya kalin. japane kisi aulak ne man kiwwe lankawata hariyanne ne . :D
     
    kiyak kiyanwada ban? oke parts nam mehe na genna ganna wei. company giyoth ubata rata gihin badu gena ganan kiyai.:lol:

    මචන්ලා මන් මේක ගන්නේ ජපානෙන්..ජපානේදී පදින්න.. මට අවුරුදු 2ට ලයිසන් එකත් එක්ක ලංකාව් මුදලින් ලක්ෂ 10 වගේ වෙන්නේ.. මට දැනගන්න ඕනේ මේවගේ ලොකු ලොකු රෙපයාර්ස් එනවද කියල.. bump දුන්න හැමෝටම ස්තුතියි !​

    lassa 10da bn htpn mn enwa oka padinna
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    මචන් ඔකේ 2 ඩො and 4 ඩො දෙකක් තියනව
    මම ගණන් නම් දන්නේ නැහැ . පලිමෙන්ට් රෝඅඩ් එකේ චාර් සෙල් එකක බ්‍රෑන්ඩ් නිවු 4 ඩො ඒවා 3ක් දල තිබ්බා

    ඔකේ ගාන කීයද

    පෙට්රෝල් කොහොමද
     
    මචන් ඔකේ 2 ඩො and 4 ඩො දෙකක් තියනව
    මම ගණන් නම් දන්නේ නැහැ . පලිමෙන්ට් රෝඅඩ් එකේ චාර් සෙල් එකක බ්‍රෑන්ඩ් නිවු 4 ඩො ඒවා 3ක් දල තිබ්බා

    ඔකේ ගාන කීයද

    පෙට්රෝල් කොහොමද

    දන්න විදියට නම් බ්‍රැන්ඩි නිව් එකක් ලක්ෂ 75 ක් විතර වෙනවා. බලන්න ඕනේ නම් කෝට්ටේ දියවන්නාව ලග තියෙන NDB එක ඉස්සරහා තියෙන කාර් සේල් එකේ තියෙනවා. :D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    maintain amaru naha.. parts ganan.. alut eke parts nam eliye adui company tiyanava.. parana minis walata nam panchikavatte oana taram badu tiyanava.. okatat tiyanava naha kivvata lokuuu aduwak naha.. parana ekata wada adui..