කිරියේ මයිනින් රිග් හදාන මයින් කරන අය කවුද ,රිග් එකක් හදන්න කියක් යනවද ,සිංගල් gpu එකක් ගෙන මයිනර් එකක් හදා ගන්න කියක් වගේ යනවද
normal machine walin ohoma amaruyi neda ? server ekak da use karanne or threadripper/xeon machine set ekak dala da ?CPU mining.
1. mining motherborad
2. ram 8gb
3. 4*gpu 8gb or more
මම කලා ලයිට් බිලත් එක්ක ලාභයක් නෑ...