Minoxidil Vs රැවුල transplant කිරීම

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Minoxidil Vs රැවුල transplant කිරීම

    minoxidil වල reaults බැලුවම අවුරුද්දක් විතර ගාපු උන්ගෙ සුපිරියට රැවුල තියෙනවා. transplant කරන්න 50 000 ක් දෙන්නෙ අපරාදෙ කියලත් හිතෙනවා.
    Minoxidil දෙකක් ගේන්න හැදුවේ. මේකෙ side effects තියෙනවා ද?
    ගාලා නැවැත්තුවාම රැවුල එන එක අඩු වෙනවා ද?​
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,848
    4,223
    113
    minoxidil වල reaults බැලුවම අවුරුද්දක් විතර ගාපු උන්ගෙ සුපිරියට රැවුල තියෙනවා. transplant කරන්න 50 000 ක් දෙන්නෙ අපරාදෙ කියලත් හිතෙනවා.
    Minoxidil දෙකක් ගේන්න හැදුවේ. මේකෙ side effects තියෙනවා ද?
    ගාලා නැවැත්තුවාම රැවුල එන එක අඩු වෙනවා ද?

    Minoxidil :)

    1. Sometimes cause dizziness
    2. Nop.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    2k madi. bothal 6k wth gaanna one result enna (6months)
    oka mune gawata blood ekka circulate weddi anik hma thnama mail dik wenwa -_-
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Risk eka aduma transplant karana eka neda? Puluwan kamak thiyanawa nam keeyak hari ithuru karagenna wage transplant karapan machan.

    Mage rawula thiyanawa hondata eth than dekaka wage patches thiyanawa mamath me karanna hithan inne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Risk eka aduma transplant karana eka neda? Puluwan kamak thiyanawa nam keeyak hari ithuru karagenna wage transplant karapan machan.

    Mage rawula thiyanawa hondata eth than dekaka wage patches thiyanawa mamath me karanna hithan inne

    minox gaala derma roll krpn wawei
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පිස්සුද බං ඕක කොලජන් වලට හොද නෑ.මූණ රැලි වැටිලා නාකි පෙනුමක් එයි ඊට පස්සෙ. රැවුල කැපුවට පස්සෙ උබටම අප්පිරියා හිතෙයි නාකියෙක් වගේ රැලි වැටුනම

    පුළුවන් නම් transplant කරපන්.හැබැයි 50000 හේ ඒවා නම් කොහොමද දන්නෙ නෑ. Durdens එකේ ලක්ෂ 4ක් වගේ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    meke kyla tyna kisima awlk na bn.

    mage rawula 0 i tbbe . dn 6/10 wge tynwa.
    thma gaanawa.

    උබ ගන්නෙ කොහොමද? ඩොක්ට කෙනෙකුගෙ prescription නැතුව දෙන්නෙ නෑනෙ:eek:
    දැන් කොච්චර කල් ද? වයස මට වඩා වැඩි ද? මට 24
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පිස්සුද බං ඕක කොලජන් වලට හොද නෑ.මූණ රැලි වැටිලා නාකි පෙනුමක් එයි ඊට පස්සෙ. රැවුල කැපුවට පස්සෙ උබටම අප්පිරියා හිතෙයි නාකියෙක් වගේ රැලි වැටුනම

    පුළුවන් නම් transplant කරපන්.හැබැයි 50000 හේ ඒවා නම් කොහොමද දන්නෙ නෑ. Durdens එකේ ලක්ෂ 4ක් වගේ

    :shocked::shocked:සිරාද
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    උබ ගන්නෙ කොහොමද? ඩොක්ට කෙනෙකුගෙ prescription නැතුව දෙන්නෙ නෑනෙ:eek:
    දැන් කොච්චර කල් ද? වයස මට වඩා වැඩි ද? මට 24

    ebay. 25i -_-
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    To cut a long story short, Minoxidil is an medication for blood pressure. It was found that the hair growth was a side effect.:)
    So a product named Rogaine was born.
    It can be used to treat for male or female pattern baldness. (androgenetic alopecia)
    It doesn't work for everyone. If it works for you (that's what you say), then you got to keep on using it. It works as a vasodilator and the exact mechanism on how it grows hair is not really known. It's most effective for under 40's.
     
    • Like
    Reactions: sudu1234

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Side effects thiyenawa..

    Blood presssure wadi wenawa..karakilla wage enawa..depression enawa...and tiredness..and unusual hair growth around eye brows and other places..and muna dry wenawa sahenna e gaana hariya...ekata hoda facewash ekak use karanna...soap use karanna epa..

    So much for a beard lol

    Anika oka gala nawatthuwoth wawuna tika yanawa..gaanawanam awuruddakwath gaanna..ena hair tika terminal stage ekata awama yanne na..
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63

    :shocked: