Minoxidil Vs රැවුල transplant කිරීම
minoxidil වල reaults බැලුවම අවුරුද්දක් විතර ගාපු උන්ගෙ සුපිරියට රැවුල තියෙනවා. transplant කරන්න 50 000 ක් දෙන්නෙ අපරාදෙ කියලත් හිතෙනවා.
Minoxidil දෙකක් ගේන්න හැදුවේ. මේකෙ side effects තියෙනවා ද?
ගාලා නැවැත්තුවාම රැවුල එන එක අඩු වෙනවා ද?
Minoxidil දෙකක් ගේන්න හැදුවේ. මේකෙ side effects තියෙනවා ද?
ගාලා නැවැත්තුවාම රැවුල එන එක අඩු වෙනවා ද?