Minu, Doly RIP

Status
Not open for further replies.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    358yxbk.jpg


    එළකිරි එකේ අපිට කවි ලියපු අක්කාට නිවන්සුව.:no::(:(:(

    deathd.png


     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ඔබට නිවන් සුව අත්වේවා සොයුරිය.

    මේ තියෙන්නෙ යනකොට මම දාපු Reply එකට ඔයා දාපු Reply එක.


    http://www.elakiri.com/forum/showpos...&postcount=202


    එදා හිතුනෙ නෑ මෙහෙම ගමනක් යන්නේ කියලා. මමත් ඔයාගේ කවි සංකල්පනා වලින් කවි ලියලා තියෙනවා. ඒ කාලෙ තිබ්බ ලස්සන අතීතෙ දැන් එලකිරි එකේ නෑ.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මට මතකයි ඔයාගේ අන්තිම ත්‍රෙඩ් එක දාල තිබ්බ.. එත් මම දැනගන උන්නේ නෙහෙ අසනිපයේ විත්තියක්...

    දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා... :(
     
    Status
    Not open for further replies.