එළකිරි එකේ අපිට කවි ලියපු අක්කාට නිවන්සුව.:no::(:(:(
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,532 113 Lankawe Jul 24, 2012 #1 එළකිරි එකේ අපිට කවි ලියපු අක්කාට නිවන්සුව.
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Jul 24, 2012 #4 මෙවන් අකල් මරන සිදු නොවේවා....! නිවන් සුව...!
achintha marasinghe Member Jun 3, 2008 368 9 0 In The AP MusicBox World Jul 24, 2012 #7 RIP !!! Mokakda ban wela tyenne ????
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 24, 2012 #8 O M G... ! මොකක්ද මේ වෙලා තියෙන්නෙ මචං ? ඔබට නිවන් සුව...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 24, 2012 #9 ඔබට නිවන් සුව... Last edited: Jul 24, 2012
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Jul 24, 2012 #10 Dinushasankalpa said: O M G... ! මොකක්ද මේ වෙලා තියෙන්නෙ මචං ? ඔබට නිවන් සුව... Click to expand... Cancer 1klu bn... http://www.elakiri.com/forum/showthread.php?t=1464058 http://www.elakiri.com/forum/showthread.php?t=270951 http://www.elakiri.com/forum/showthread.php?t=324851 Andenawa
Dinushasankalpa said: O M G... ! මොකක්ද මේ වෙලා තියෙන්නෙ මචං ? ඔබට නිවන් සුව... Click to expand... Cancer 1klu bn... http://www.elakiri.com/forum/showthread.php?t=1464058 http://www.elakiri.com/forum/showthread.php?t=270951 http://www.elakiri.com/forum/showthread.php?t=324851 Andenawa
dilshan87 Well-known member Apr 1, 2008 11,156 1 6,216 113 Sri Lanka Jul 24, 2012 #12 ඔබට නිවන් සුව අත්වේවා සොයුරිය. මේ තියෙන්නෙ යනකොට මම දාපු Reply එකට ඔයා දාපු Reply එක. http://www.elakiri.com/forum/showpos...&postcount=202 එදා හිතුනෙ නෑ මෙහෙම ගමනක් යන්නේ කියලා. මමත් ඔයාගේ කවි සංකල්පනා වලින් කවි ලියලා තියෙනවා. ඒ කාලෙ තිබ්බ ලස්සන අතීතෙ දැන් එලකිරි එකේ නෑ.
ඔබට නිවන් සුව අත්වේවා සොයුරිය. මේ තියෙන්නෙ යනකොට මම දාපු Reply එකට ඔයා දාපු Reply එක. http://www.elakiri.com/forum/showpos...&postcount=202 එදා හිතුනෙ නෑ මෙහෙම ගමනක් යන්නේ කියලා. මමත් ඔයාගේ කවි සංකල්පනා වලින් කවි ලියලා තියෙනවා. ඒ කාලෙ තිබ්බ ලස්සන අතීතෙ දැන් එලකිරි එකේ නෑ.
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Jul 24, 2012 #15 සොයුරිය ඔබට නිවන් සුව!
AAJC Well-known member Jun 4, 2011 1,348 68 48 කොළඹට ලග Jul 24, 2012 #17 ඔබට නිවන් සුව.....................
Gayan88 Well-known member Feb 2, 2008 2,585 384 83 37 Ane Manda.... Jul 24, 2012 #19 නිවන් සුව ලැබේවා !!
whizzkid Well-known member Feb 21, 2009 2,643 172 63 Jul 24, 2012 #20 මට මතකයි ඔයාගේ අන්තිම ත්‍රෙඩ් එක දාල තිබ්බ.. එත් මම දැනගන උන්නේ නෙහෙ අසනිපයේ විත්තියක්... දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා...
මට මතකයි ඔයාගේ අන්තිම ත්‍රෙඩ් එක දාල තිබ්බ.. එත් මම දැනගන උන්නේ නෙහෙ අසනිපයේ විත්තියක්... දයාබර සොහොයුරිය, ඔබට නිවන් සුව ලැබේව... මතු උපදින කිසි අත්බවයකදී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා...