Mission Impossible.. Patta!!!!

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
Deranata adu gane sirasa Identity eka araganne nathuwa eka show ekak karanna bane ? :lol:

Mun dennaage Names witharai hinda awulak naha neda machan... Anika ara Sirase Giya Api Nodanna Live Program eka Sirasa eke giyata.. Program eke ayithiya mun dennatada dan naha thiyenne.. Mokada samahara program wala ayithiya a Channel ekata ayithi naha machan.. :)
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අපි නොදන්න live සිරස නැවැත්තුවේ මොකද

    සිරස නෙමෙයි නැවැත්තුවේ. අල crew එකේ තීරණය, එක දිගට පෙන්නලා එපා කරන්නේ නැතුව මහක හිටින විදියට වැඩේ ඉවර කළා
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    සිරස නෙමෙයි නැවැත්තුවේ. අල crew එකේ තීරණය, එක දිගට පෙන්නලා එපා කරන්නේ නැතුව මහක හිටින විදියට වැඩේ ඉවර කළා

    මම නම් වෙන දෙයක් උනා කියල දන්නෙ
    කමක් නැහැ
    මෙතන සිරස කොපි කිරීමක් උනා කියන්නෙ කොහොමද
    උබ කියන්නෙ fan talk එකත් සිරසෙන් කොපි කරා කියලද :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Mun dennaage Names witharai hinda awulak naha neda machan... Anika ara Sirase Giya Api Nodanna Live Program eka Sirasa eke giyata.. Program eke ayithiya mun dennatada dan naha thiyenne.. Mokada samahara program wala ayithiya a Channel ekata ayithi naha machan.. :)

    programme එකේ අයිතිය තියෙන්නේ සිරසට එත් පොඩි මල්ලි චූටි මල්ලි කියන නම් වල අයිතියක් සිරසට නැහැ. අනිත් එක සුනෙත් , ගාමිණි දෙන්නා ස්වාධීන නිවේදකයෝ දෙන්නෙක් එක නිසා කොහොමත් ප්‍රශ්නයක් නැහැ.

    මම කියන්නේ හැදුවේ මචන් දෙරණ හැම වෙලාවෙම සිරසේ programmes copy කරලා තමයි ratings ගන්න හදන්නේ. වැඩිය ඕනේ නැහැ මේ ලඟදි සිරස super star season 5 වල blind audition feature එක ගැන කියල සති දෙකයි ගියේ දෙරණ dream star එක කොපි කළා :lol:

    Ow machan eka nam Aththa.. :):)