මම නම් වෙන දෙයක් උනා කියල දන්නෙ
කමක් නැහැ
මෙතන සිරස කොපි කිරීමක් උනා කියන්නෙ කොහොමද
උබ කියන්නෙ fan talk එකත් සිරසෙන් කොපි කරා කියලද![]()
අ.ල වලට මොකක් උනා කියලද දන්නේ ?
මම කියන්නේ නැහැ මචන් fan talk එක සිරසෙන් කොපි කළා කියල. එත් මම කියන්නේ AD එක ලොකුවට දැම්මම පොඩි මල්ලි සහ චූටි මල්ලි අපිට මතක් වෙන්නේ අපි නොදන්න live ඒ කියන්නේ සිරසේ programme එක. ( මට මතක විදිහට Fan talk එකේදී නම් හරි නම භාවිතා කරනවා මම කතා කරන්නේ දෙරණ programme එක ගැන ) සිරස programme එකේ ජනප්‍රියත්වය ඕනේ නැත්නම් ඇයි මේගොල්ලන්ට බැරි මේ දෙන්නට වෙනම nick name දෙකක් දීල programme එක පටන් ගන්න ?


බාගෙට type වෙලා ඇත්තේ