Mitsubishi වාහන ගැන ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,198
    720
    113
    Earth
    මචන් උබ බය නැතුව මිට්සුබිෂි එකක් ගනින්.
    හැම බ්‍රෑන්ඩ් එකකම ඒජන්ට් ගාව පාර්ට්ස් පට්ට ගණන්. (AMW / Toyota lanka....)
    අනිත් එක ඔය උබ ගන්න අවුරුදු 20 ක් විතර පරණ ලාන්සර් වලට ඒජන්ට් ගෙන් පාර්ට්ස් ගන්න ඕනේ නෑ.
    පිටින් අඩුවට ගන්න පුළුවන්.:yes:

    :) thanks machan
    10+
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    avatar29494_2.gif
    avatar29494_2.gif
    avatar29494_2.gif
    avatar29494_2.gif
    avatar29494_2.gif
    avatar29494_2.gif
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    CK1 CK2 එළ වාහනයක් මැනුවල් තමයි ගොඩක් තියෙන්නේ !
    පොඩි බොඩිකිට් පාරක් දාලා යස අගේට පදින්න පුළුවන් වින් ඩීසල් වගේ (හිතන්) :D:D:D

    ඇත්ත කියපන් උබ හොන්ඩා වලටත් ආසයි නේ? :P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage thiyenne CK2 auto 1996 ban, thawama parts thiyenawa, body parts ehemath thiyenawa. thel nam itin colombo traffic eke 8-9 thamai , hebei highway eke 70-80 speed mama yanne, ethakota 11-12 wage set wenwa. mamath eka serayak map senser eka ebay genwa, thama nam loku aulak wela ne. den 265+ duwalath thiyenawa