Mitsubishi වාහන කොහොමද මචන්?>
toyota/nissana වගේ parts හොයන්න ලේසිද?
Mitsubishi ck2 Lancer or Mitsubishi ck1 Lancer මචන් දැන් 1995 ට වත් උඩ කොහොමද යන්නේ ?
උපරිම වියදම් කරන්න පුළුවන් 15ක් වගේ තමයි
toyota/nissana ඒවා බැලුවා ඒවාට වඩා ගාන යම් ප්‍රමාණයක් අඩු ඇයි Mitsubishi ඒවායේ ?
Mitsubishi මේවා ගාන්ඳි මොනවද? විශ්ෂයෙන් බලන්න ඕනා දේවල් ?
මෙම ගන්නනට වෙන හොද model මොනවද?