මේක Mitsubishi Evolution IX එකක්නේ . ඒකයි. හැබැයි මේ ගාන නම් ටිකක් වැඩියි . 13 M වගේ තමයි යන්නෙ. ඔරිජීනල් එකක් නම් 15 M වගේ වටිනවා මේ කාලේ . Version එක අනුව ඉටත් ටිකක් වටිනවා හොදට තියෙනව නම් .එහෙම එවා දැන් අඩුයි . BMW 530D එක්ක මේක කොහොමවත් සසදන්න බෑ . ඒක ඩීසල් . මේක පෙට්‍රොල් . එක Exective Mid size saloon කාර් එකක් . මේකෙ Sport / Rally/ Race high performence වලට හැදුව කාර් එකක් . මේක එක්ක ටික්ක හරි සසදනව නම් M3 එක තමයි . BMW M6 මේ වෙද්දී 60 M වෙනවා . හැබැයි දන්න අය ඔනේ අය ගන්නව ගනන් වැඩි උනත් .
------ Post added on Sep 25, 2023 at 3:23 PM
atta machan meka maru BMW wage newe sahenna powerful mtaka vdhata standard 270 Horsepower vtra (BMW 189) sports vehicle ekak patta driving pleasure ekak tiyenne meke
මේක Mitsubishi Evolution IX එකක්නේ . ඒකයි. හැබැයි මේ ගාන නම් ටිකක් වැඩියි . 13 M වගේ තමයි යන්නෙ. ඔරිජීනල් එකක් නම් 15 M වගේ වටිනවා මේ කාලේ . Version එක අනුව ඉටත් ටිකක් වටිනවා හොදට තියෙනව නම් .එහෙම එවා දැන් අඩුයි . BMW 530D එක්ක මේක කොහොමවත් සසදන්න බෑ . ඒක ඩීසල් . මේක පෙට්‍රොල් . එක Exective Mid size saloon කාර් එකක් . මේකෙ Sport / Rally/ Race high performence වලට හැදුව කාර් එකක් . මේක එක්ක ටික්ක හරි සසදනව නම් M3 එක තමයි . BMW M6 මේ වෙද්දී 60 M වෙනවා . හැබැයි දන්න අය ඔනේ අය ගන්නව ගනන් වැඩි උනත් .Lancer supiri තමා. ඒත් price එච්චර too mich නෙ බන්.
------ Post added on Sep 25, 2023 at 3:23 PM