ඕයි මේක ඇත්තද නැත්‍තං joke එකක්ද? කවුද බන් මේකක් මෙච්චර ගානක් දීල ගන්නෙ? BMW 520D 2012-13 එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට
Lancer supiri තමා. ඒත් price එච්චර too mich නෙ බන්.Ow ban oka attha mama evo 9 ekak baluwa price hike ekata kalin 88 k da koheda kiwwa. Uu rata yanna hadanwa kiyala aprade gatta nam rattharan wage dan
koheth market wahanaඇයි බන් ඒ
Lankawen giyoth thma ithin nathnam mekak aran wadak na
atta machan meka maru BMW wage newe sahenna powerful mtaka vdhata standard 270 Horsepower vtra (BMW 189) sports vehicle ekak patta driving pleasure ekak tiyenne mekeඕයි මේක ඇත්තද නැත්‍තං joke එකක්ද? කවුද බන් මේකක් මෙච්චර ගානක් දීල ගන්නෙ? BMW 520D 2012-13 එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට
View attachment 215244
පුලුවන්.. ට්‍රෑෆික් අඩු පාරවල් තියෙනවා. නෑත්නම් රෑට පදිනවාඔච්ච්චර ගාණක් දීල ගත්ත කියමුකො...
මෙහෙ පාරවල් වල 2nd එකෙන් උඩ දාල යන්න පුලුවන්ද...
Head lights ehema man asa na bn.මගේ නම් ආසම වාහනයක් තමා. ලස්සනයි නේ බම්.

ලස්සනයි. හෑබෑයි ලස්සනයි ආතල් එකයි දෙකම ඕනේ නම් ඉතින් මේවා තමා බඩු, හෑම වාහන සමාගමකම මේ වගේ ආතල් බඩු තියෙනවා නේ.Head lights ehema man asa na bn.
What about Mazda 6![]()