Mitsubishi Repair Manuals, Mitsubishi Sercive Manuals, Mitsubishi Workshop Manuals, Workshop Manuals,
http://mitsubishiworkshopmanual.blogspot.com/2013/07/mitsubishi-4g6-and-4g6-ew-engine.html
අම්මට සිරි..ගින්දර...

Mitsubishi Repair Manuals, Mitsubishi Sercive Manuals, Mitsubishi Workshop Manuals, Workshop Manuals,
http://mitsubishiworkshopmanual.blogspot.com/2013/07/mitsubishi-4g6-and-4g6-ew-engine.html

එල ත්රෙඩ් එක මචන්ලා. මෙව්වා දකිනකොට ඔක්කොම අතැරලා දාල ලංකාවට ගිහින් පරණ කාර් අරන් හදන්න හිතෙනවා කොල්ලනේ. කවදා හරි දවසක පරණ WV එකක් හරි MM එකක් හරි අරන් වැඩක් දාන්නනම් තද බල ආසාවක් තියෙනවා හිතේ..
රත්තරං;16840002 said:1. පරන කාර් ගන්නවනම් ගන්න තියෙන හොදම එක
2. ලෙඩ නෑ. තෙල් 12ක් වගේ කරනවා
3. රෙඩ් බීඩින් ගියර් 5 අර ශෙල් එකේ ෆොග් ලයිට් එන එක ගනින්
4.ලක්ශයක් හමාරක් වැඩිපුර දීලා හරි ඔරිජිනල් බොඩියක් තියෙන එකක් හොයාගන්න
තාම ඔරිජිනල් බොඩි ඇන්ජින් තියෙන ඒවා ඕනේ තර්ම් තියෙනවා
ආ B11 එකත් හොද කාර් එක ආ. ලෝන්ග් බෆර් එක ගන්න ඕනේ
හැබැයි නිසාන් වලට වඩා ලාන්සර් බොක්ස් එක හුගක් අඩු නඩත්තු වියදමකින් පාවිච්චි කරන්න පුලුවන්.
අර බුවාව contact කරගෙන රිකන්ඩිශන් බඩු ටිකක් ගෙන්නගත්තානම් ගොඩම තමාජන්තු අයියා;16840025 said:අඩේ...එල එල..ලාන්සර් එකට තමයි හිත ගිහින් තියෙන්නේ..ඔව් වැඩි ගානක් දීලා හරි බොඩි එන්ජින් හොද එකක් ගන්න වෙනවා .නැත්තන් අඩුවට ගෙනත් වියදම් කරලා කරලා අන්තිමට ගත්තා වගේ තව ගානක් නිකන් නාස්ති වෙලා..

අර බුවාව contact කරගෙන රිකන්ඩිශන් බඩු ටිකක් ගෙන්නගත්තානම් ගොඩම තමා![]()
kadawatha inne 1kජන්තු අයියා;16840086 said:මොන බුවා ද මචන්?
uba giye 1k balannakadawatha inne 1kuba giye 1k balanna

රත්තරං;16840002 said:1. පරන කාර් ගන්නවනම් ගන්න තියෙන හොදම එක
2. ලෙඩ නෑ. තෙල් 12ක් වගේ කරනවා
3. රෙඩ් බීඩින් ගියර් 5 අර ශෙල් එකේ ෆොග් ලයිට් එන එක ගනින්
4.ලක්ශයක් හමාරක් වැඩිපුර දීලා හරි ඔරිජිනල් බොඩියක් තියෙන එකක් හොයාගන්න
තාම ඔරිජිනල් බොඩි ඇන්ජින් තියෙන ඒවා ඕනේ තර්ම් තියෙනවා
ආ B11 එකත් හොද කාර් එක ආ. ලෝන්ග් බෆර් එක ගන්න ඕනේ
හැබැයි නිසාන් වලට වඩා ලාන්සර් බොක්ස් එක හුගක් අඩු නඩත්තු වියදමකින් පාවිච්චි කරන්න පුලුවන්.

lankawe nam na ban hoda B11 mata nam lancer box eka lagin wath oka thiyanna ba,B211 1st condition thiyena maru cars thiye habai..රත්තරං;16841703 said:
corolla II buffer dala pute
![]()
lankawe nam na ban hoda B11 mata nam lancer box eka lagin wath oka thiyanna ba,B211 1st condition thiyena maru cars thiye habai..