Mitsubishi LANCER

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මචංලා මට LANCER CK2 (1500CC) එකක් ගන්න අයිඩියා එකක් තියනවා...
    :P:P:P

    කොහොමද භාන්ඩේ..:oo:

    මොනාද තියන අවුල්..:baffled:
    සැලකිලිමත් වෙන්න ඕන කරුනු..:dull:

    තව 15ත් 20ත් අතර තියන වෙන වාහන මොනවද???:P:P:P
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: i-maxz

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචංලා මට LANCER CK2 (1500CC) එකක් ගන්න අයිඩියා එකක් තියනවා...
    :P:P:P

    කොහොමද භාන්ඩේ..:oo:

    මොනාද තියන අවුල්..:baffled:
    සැලකිලිමත් වෙන්න ඕන කරුනු..:dull:

    තව 15ත් 20ත් අතර තියන වෙන වාහන මොනවද???:P:P:P

    මචන් වාහන ගන්න යනකොට ලංකාවේ අනාත සින්ග්හල කුකුලන්ගෙන් උපදෙස් ගන්න එපා එහෙම උනොත් මේ කපේට වහනයක් ගන්න හම්බවෙන්නේ නැ උබ තනියම හොයල බලපන් ගන්න හිතන වාහනේ පාර්ට්ස් තියනවද කියල එක ඔය කඩවලට කථා කරලා හොයාගන්න පුලුහන් අනික කැඩුන කැල්ල ගෙනිචනම් පන්චිකාවත්තට හොයා ගන්න පුලුහන් ..ඒගැන බයවෙන්න එපා ටිකක් කට්ට කන්න වේයි ..ඊටපස්සේ නැතීම කැල්ලක් නම් අමයාමා එකෙන් ගෙන්නන පුලුහන් ...එහින්ද උබට අසහිතෙන ඕන වහනයක් ගනින් ...අපේ උන් දන්නේ ටොයෝටා විතරයි..
     
    • Like
    Reactions: i-maxz

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara

    මචන් වාහන ගන්න යනකොට ලංකාවේ අනාත සින්ග්හල කුකුලන්ගෙන් උපදෙස් ගන්න එපා එහෙම උනොත් මේ කපේට වහනයක් ගන්න හම්බවෙන්නේ නැ උබ තනියම හොයල බලපන් ගන්න හිතන වාහනේ පාර්ට්ස් තියනවද කියල එක ඔය කඩවලට කථා කරලා හොයාගන්න පුලුහන් අනික කැඩුන කැල්ල ගෙනිචනම් පන්චිකාවත්තට හොයා ගන්න පුලුහන් ..ඒගැන බයවෙන්න එපා ටිකක් කට්ට කන්න වේයි ..ඊටපස්සේ නැතීම කැල්ලක් නම් අමයාමා එකෙන් ගෙන්නන පුලුහන් ...එහින්ද උබට අසහිතෙන ඕන වහනයක් ගනින් ...අපේ උන් දන්නේ ටොයෝටා විතරයි..

    thanks macho :):):)
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    machan..mata ck 1 1k set una..meh sathiye ganna inne..hodatama tiyanawa..1300000 awlak nadda
     
    Attachments

    • a (FILEminimizer).jpg
      a (FILEminimizer).jpg
      57.8 KB · Views: 78
    Last edited:
    • Like
    Reactions: i-maxz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ai bn CK awul da??:dull::dull:

    වාහනේ අවුලක් නෑ, තියෙන්නෙ පට්ට ගහපුව. හොඳට බලල ගනින්. වයරින් එහෙම මස් කරපුව සෙට් උනාම එපා වෙනවා. එන්ජින් හදන්න පුලුවන්, මැනුවල් නිසා ගියර් බොක්ස් අවුලකුත් නෑ. වයරින් (ඉලෙක්) ටිකයි බොඩියයි බලල ගන්න. උඹ බලන දන්නවා නම් මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ නෑ කියල හිතලයි ගන්න එපා කිව්වෙ. හොන්ඩා සිටි එකකට වගේ යන්නත් පුලුවන් නෙ.
     
    • Like
    Reactions: i-maxz

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    වාහනේ අවුලක් නෑ, තියෙන්නෙ පට්ට ගහපුව. හොඳට බලල ගනින්. වයරින් එහෙම මස් කරපුව සෙට් උනාම එපා වෙනවා. එන්ජින් හදන්න පුලුවන්, මැනුවල් නිසා ගියර් බොක්ස් අවුලකුත් නෑ. වයරින් (ඉලෙක්) ටිකයි බොඩියයි බලල ගන්න. උඹ බලන දන්නවා නම් මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ නෑ කියල හිතලයි ගන්න එපා කිව්වෙ. හොන්ඩා සිටි එකකට වගේ යන්නත් පුලුවන් නෙ.

    තෑන්ක්ස් මචෝ... ගොඩක් ස්තූතී..:):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Ehema common faults na.

    CK series thiyenawa Made in india ewa. Engine bay eke engine no plate eke Hindusthan Mitsubishi kiyala gahala thiyenawa ewala. Poddak balanna gannakota.

    CS1 1300CC ekakuth hoyaganna puluwan wei oya gaanata tikak hewwoth
     
    • Like
    Reactions: i-maxz

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Ehema common faults na.

    CK series thiyenawa Made in india ewa. Engine bay eke engine no plate eke Hindusthan Mitsubishi kiyala gahala thiyenawa ewala. Poddak balanna gannakota.

    CS1 1300CC ekakuth hoyaganna puluwan wei oya gaanata tikak hewwoth

    :oo::oo: අෆ්ෆා එහෙමත් කේස් එකක් ද...මං හිතුවේ ඔක්කොම MADE IN JAPAN කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113

    :oo::oo: අෆ්ෆා එහෙමත් කේස් එකක් ද...මං හිතුවේ ඔක්කොම MADE IN JAPAN කියලා

    CS nam okkoma Japan. CK thiyenawa indiawen aapu. Chassis and engine no plate balala gaththanam hari :) ewa wenas karannath baane.