Mitsubishi Montero V6 2003

reddit

Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Mitsubishi Montero V6

    මචන්ලා Mitsubishi Montero V6 2003-2008 කොහොමද ?
    use කරන අය ඉන්නවද ?

    D0oAR30.jpg

    දැනට පාවිච්චි කරන්නේ toyota Hiace 2000 5L van එකක්, ඉතින් දැන් එක දීල CAR එකක් හෝ SUV type එකකට යන්න තමයි අදහස.

    Vezel එකත් දැන් හැමතැනම තියෙනවනේ :angry:
    Nissan Xtrial එකට යන්නත් බැහැ දැන් එක අස්ප ගනන්නේ :sorry:

    විස්තර දාන්න ඇත්තෝ ඉන්නවනම් දෙන්න හොද option එකක්,

    ස්තුතියි, :D
     
    Last edited:

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    supiri wandiya ban. oya V6 eka palathsaba model eke idala aluth center spare wheel model eka dakwa enawa. shook engine eka :love:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    supiri wandiya ban. oya V6 eka palathsaba model eke idala aluth center spare wheel model eka dakwa enawa. shook engine eka :love:

    Vezel එකකට යන්නේ නෙතුව මේ වගේ එකකට යන්න බැලුවේ එකයි බන්, fuel නම් එච්චරම අවුලක් නෑ, අනික daily use කරන්නෙත් නෑ, ඉතින් ඒ නිසා Hybrid එකකට ගිහින් වැඩකුත් නැහැනේ බං ;)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    niyama wahane.. we had one.. petrol and diesel dekema .. .. petrol ekka thel bonawa 6Km/L. wage ho . etath adu misak wadi nam nah.. .diesel ekak ganna balanna.. :) :)
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ගොඩාක් හොඳ වාහනයක් .. පාරේ යනකොට හොඳ smooth ... speed ගිහින් කිසි අවුලක් නැතුව වංගුවක් ගත්ත හැකි .. pickup එකත් ගොඩාක් හොඳයි . Diesel 9ක් 10ක් විතර කළා ..
    මාසයක් පාවිච්චි කරලා තියෙනවා ඔය වාහනේ Rent එකට .. හොඳ condition තිබ්බ මම පැදපු එකේ ... maintenance cost එහෙම නම් කොහොමද දන්නේ නෑ .. :no:

    සාපේක්ෂව ගොඩාක් හොඳ SUV එකක් .. ඕකක් පැදලා ගන්න feel එක honda vezel එකකින් ගන්න බෑ .. :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ගොඩාක් හොඳ වාහනයක් .. පාරේ යනකොට හොඳ smooth ... speed ගිහින් කිසි අවුලක් නැතුව වංගුවක් ගත්ත හැකි .. pickup එකත් ගොඩාක් හොඳයි . Diesel 9ක් 10ක් විතර කළා ..
    මාසයක් පාවිච්චි කරලා තියෙනවා ඔය වාහනේ Rent එකට .. හොඳ condition තිබ්බ මම පැදපු එකේ ... maintenance cost එහෙම නම් කොහොමද දන්නේ නෑ .. :no:

    සාපේක්ෂව ගොඩාක් හොඳ SUV එකක් .. ඕකක් පැදලා ගන්න feel එක honda vezel එකකින් ගන්න බෑ .. :)

    එක තමයි බන් මමත් බැලුවේ, :( මමනම් මේක drive කරලා නෑ බන්, එත් පුංචි කලේ ඉදන් ආසාවක් තිබුන වාහනයක් :love: ඒ කලේනම් මේවා හීන :rolleyes:

    [ Diesel 9ක් 10ක් විතර කළා .. ]

    VAN එකෙත් ඒ ගානම තමයි බන් AC එක්ක :)

    maintenance cost එහෙම දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න,
    :yes: :yes:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මේ වගෙ real SUV එක්ක Vessel compare කරන්න පුලුවන්ද?? No offence vessel users..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,340
    113
    එක තමයි බන් මමත් බැලුවේ, :( මමනම් මේක drive කරලා නෑ බන්, එත් පුංචි කලේ ඉදන් ආසාවක් තිබුන වාහනයක් :love: ඒ කලේනම් මේවා හීන :rolleyes:

    [ Diesel 9ක් 10ක් විතර කළා .. ]

    VAN එකෙත් ඒ ගානම තමයි බන් AC එක්ක :)

    maintenance cost එහෙම දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න,
    :yes: :yes:
    Van aka dolphine akakda?
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    Vezel එකකට යන්නේ නෙතුව මේ වගේ එකකට යන්න බැලුවේ එකයි බන්, fuel නම් එච්චරම අවුලක් නෑ, අනික daily use කරන්නෙත් නෑ, ඉතින් ඒ නිසා Hybrid එකකට ගිහින් වැඩකුත් නැහැනේ බං ;)

    වෙසල්, හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන් මෙව්වා තමා වාහන. පැට්‍රල් එකක් ගන්නවා නම් gdi නොවන එකක් ගන්න. ඩීසල් ගන්නවා නම් 4M41 එකක් ගන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    වෙසල්, හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන් මෙව්වා තමා වාහන. පැට්‍රල් එකක් ගන්නවා නම් gdi නොවන එකක් ගන්න. ඩීසල් ගන්නවා නම් 4M41 එකක් ගන්න.

    :love:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    GDI model eka ganna apa leda goddak :angry:api gawath thibba long trips walata 6.5km/l thamai karane :confused:niyama suv eka mara comfortable,pickup eka hoda hinda drive karanayh asai :yes:anika oke interior eka mara gatthi:cool:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සාපේක්ෂව ගොඩාක් හොඳ SUV එකක් .. ඕකක් පැදලා ගන්න feel එක honda vezel එකකින් ගන්න බෑ ..

    IMG_3305.jpg