Mitsubishi Montero V6 2003

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :dull: mokakda bn me model eka :dull: :rolleyes:

    First page eke picture eke thiyana eka..

    :yes::yes::yes::yes:

    D0oAR30.jpg
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    GDI eka ganne nathuwa anith V6 eka ganin patta wandiya, petrol wada karanne nathi eka thama ekama awula, diesel eka nan hodata diesel wadalu (9-10) eth dan thiyana ganan walata watinne na, pick up ekayi handling nan patta...........
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    mits0681.jpg


    න්න අය කියමුද බලන්න මේ මොඩල් එක කීයක් වෙනවද කියල
    and
    මේකෙ හොද නරක

    64 ඉන්ටර්කූලර් එකක් 40 - 45 අතර ගන්න පුළුවන්. :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mits0681.jpg


    න්න අය කියමුද බලන්න මේ මොඩල් එක කීයක් වෙනවද කියල
    and
    මේකෙ හොද නරක

    මෙක ගන්නවනන් හොදට බලලා ගනින්, අන්ඩපුවා තියෙන්නෙ, කොම්පිඋටර් මොඩල් එක එහෙම ගන්න එපා, 4m40 or 4d56 engine eka thiyana eka ganin.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    මෙක ගන්නවනන් හොදට බලලා ගනින්, අන්ඩපුවා තියෙන්නෙ, කොම්පිඋටර් මොඩල් එක එහෙම ගන්න එපා, 4m40 or 4d56 engine eka thiyana eka ganin.

    montero bri unoth mekak tamai ganna wenne :P
    Montero eke kochcharak petrol karanawada bn ? avg
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    CS00007977GZ2L80CY8J.jpg

    :love:
    මෙකට යමන් බන් .ඩිසල්, එකම ගනන්..පාවිචියට මරු
    මට නම් හෙනම ගති මෙක:love::love: