Mix school වලටද යවන්නෙ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මික්ස්. මාත් ගියේ මික්ස්. ඒ නිසා ගෑනු වෙනත් ජීවියෝ වගේ දැනෙන්නෙ නෑ. අනිත් එක ගෑනු පිරිමි දෙපාර්ෂවයම එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙනවා..
    මේක ඇත්තක්.. මාත් mix ගියේ.. මාත් කැමති ලමයි mix යනවනම්.. mix සහ single school වල උන්ගේ හැසිරීමේ වෙනස, උන් කෙල්ලෝ ගැන හිතන විදිහ කැම්පස් එකේදි හොදටම තේරුනා...

    හැබැයි ඉස්කෝලෙකට දාද්දි ඒ ස්කෝලේ ජනප්‍රිය බව (ඒකෙන් හැදෙන connection) වැදගත්... කොළඹ එහෙම හොද mix school නැති එක තමා අවුල.. කොළබින් පිට දිස්ත්‍රික්ක වලනම් අදාල දිස්ත්‍රික්කේ හොද/ ජනප්‍රිය ස්කෝල ලිස්ට් එක ඇතුලේ mix ඒව තියෙනවා..
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක ඇත්තක්.. මාත් mix ගියේ.. මාත් කැමති ලමයි mix යනවනම්.. mix සහ single school වල උන්ගේ හැසිරීමේ වෙනස, උන් කෙල්ලෝ ගැන හිතන විදිහ කැම්පස් එකේදි හොදටම තේරුනා...

    හැබැයි ඉස්කෝලෙකට දාද්දි ඒ ස්කෝලේ ජනප්‍රිය බව (ඒකෙන් හැදෙන connection) වැදගත්... කොළඹ එහෙම හොද mix school නැති එක තමා අවුල.. කොළබින් පිටනම් හොද ස්කෝල බහුතරයක් mix ඒව තමා..
    කොළඹින් පිටත් එහෙමයි... හොරණ තක්ෂිලා වගේ කීපයයි තියෙන්නේ... නුවර, කුරුණෑගල, කෑගල්ල වගේ නාගරවලත් ජන්ප්‍රිය ඔක්කොම වගේ mix ඒවා නෙවෙයි...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    උබගෙ ළමයව යවන්න කැමති mixed school වලටද single school වලටද?

    ළමයි නැති උන් හයිපොතිටිකලි ළමයි ඉන්නවා කියලා හිතපම්
    International School

    100% mixed the way other developed nations do
     
    • Like
    Reactions: ChoronaSottiya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කොළඹින් පිටත් එහෙමයි... හොරණ තක්ෂිලා වගේ කීපයයි තියෙන්නේ... නුවර, කුරුණෑගල, කෑගල්ල වගේ නාගරවලත් ජන්ප්‍රිය ඔක්කොම වගේ mix ඒවා නෙවෙයි...
    ***කොළබින් පිට දිස්ත්‍රික්ක වලනම් අදාල දිස්ත්‍රික්කේ හොද/ ජනප්‍රිය ස්කෝල ලිස්ට් එක ඇතුලේ mix ඒව තියෙනවා..
    Sry, this what I wanted to say. I edited my original post.

    කොළඹ අවුල හොද ලිස්ට් එකේ මික්ස් එකක්වත් නැහැ..
     
    • Like
    Reactions: ttj

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මික්ස්ද නැත්ද අදාල නෑ හොඳ කනෙක්ෂන් හැදෙන තැනකටයි යවන්න ඕන. Connecting to powerful people is everything. එහෙම තියෙන ගොඩක් ඉස්කෝල හැබැයි සිංගල් ඒව නේද
    👆
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    මික්ස්, නැත්තන් ගෑනුන්ට පිරිමි මැජික්, පිරිමින්ට ගෑනු මැජික් වෙනවා.
    තණමල්විල ඉස්කෝලේ ළමයින්ට වගේද ? 🤣

    තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත. එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ මාපියන් කිහිපදෙනකු එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් තණමල්විල පොලිසිය කියයි.

    තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත කළ මූලික විමර්ශනයකදී සිද්ධිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව අදාළ දැරිය පොලිස් ස්ථානයට කැඳවා කළ ප්‍රශ්න කිරීමේ දී ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී තිබේ.



    අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේම සිසුවකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇත. එම සිසුවා දැරිය රවටා යහළුවකුගේම නිවසකට රැගෙන ගොස් තිබේ. පසුව එහි සිටි තවත් සිසුන් දෙදෙනකු සමග දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ කර ඇත. පසුව එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතක දී එම පාසලේම සිසුන් 20 දෙනකු ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළුව විසිදෙනකු එක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බව කියැවේ.

    2022 වසරේ අවසාන මාස හතර තුළ මෙම දැරියව මුල්වරට දූෂණය ලක් කළ තිදෙනාගේ සහායෙන් අනෙක් පාසල් සිසුන් ඇයව බියවද්දවා තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කාමරයක් තුළ, තණමල්විල කිරිඳිඔය රක්ෂිතයේදී, පාසලක වැසිකිළියක් තුළ දී සහ තවත් නිවාස දෙකක දී දූෂණය කර ඇත. සිසුන් 07 දෙනකු එක්ව දැරිය කිරිඳිඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එය ද විඩියෝ ගතකර තිබේ. එම සිදුවීම පිළිබඳව මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබේ.



    සැකකාර සිසුන් පිරිස අතර එක් සිසුවකුගේ පියකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයකු වන අතර මව ද පාසල් ගුරුවරියක වේ. මේ හේතුව නිසා සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය මාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක් ද නොගෙනය. ඉන්පසු මුල් සිදුවීම වූ සිසුවාගේ නිවසට පසුගිය මැයි 21 වැනිදා ඇයව කැඳවා දූෂණය කර ඇතැයි ද ඉන්පසුව තවත් සිසුවකුගේ නිවසට සිසුන් තිදෙනකු රැගෙන ගොස් ඇතැයි ද හෙළිවී තිබේ.

    කෙසේ නමුත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ඇතුළු ඊට ආධාර අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේය. මොනරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ‍ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
    ------ Post added on Aug 18, 2024 at 8:53 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ***කොළබින් පිට දිස්ත්‍රික්ක වලනම් අදාල දිස්ත්‍රික්කේ හොද/ ජනප්‍රිය ස්කෝල ලිස්ට් එක ඇතුලේ mix ඒව තියෙනවා..
    Sry, this what I wanted to say. I edited my original post.

    කොළඹ අවුල හොද ලිස්ට් එකේ මික්ස් එකක්වත් නැහැ..
    Nuwarat na
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    mix school ekakata yanawa nam hodai . habai hoda mix school ekakata thiynne horana thakshila central eka withrai. ekath issara wage newe gobbayo pirila
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mata nam hithenne mix school ma yawana eka honday kiyla, mama giye Boys school wala witaray, eka naraka widiyata balapawa, a nisama gahanu yaluwo aduy, uni life ekatath balapawa kiyala mata hithenne
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    බාලක බාලිකා පාසල් වලට ගියා කියලා විරුද්ධ ලිංගිකයො මැජික් වෙනව කියලා හිතන් ඉන්න ගොඩයො පව් අප්පා. මම දැකලා තියෙන තමන්ගෙ ගෑනි ඇරෙන්න ඔක්කොම බඩු කියලා හිතන අඩු කුලේ අනාතයො වැඩි හරියක් ම mixed school ගියපු උන් ම තමයි. එහෙම වෙන්න ඉස්කෝලෙ නෙමෙයි බලපාන්නෙ පවුල් පසුබිම, ආශ්‍රය කරන අසල්වැසියො, යාලුවො වගේ සාධක. පොඩි කාලෙ ඉදන් පොතක් පතක් කියවලා සහකම්පනය වගේ ගුණාංග හැදෙන්න push එකක් ලැබුනෙ නැත්නම් අමු පොන්නයො හැදෙන්නෙ ඔය වගේ backgrounds වලින්.