උබගෙ ළමයව යවන්න කැමති mixed school වලටද single school වලටද?
ළමයි නැති උන් හයිපොතිටිකලි ළමයි ඉන්නවා කියලා හිතපම්
ළමයි නැති උන් හයිපොතිටිකලි ළමයි ඉන්නවා කියලා හිතපම්
උබ මික්ස් ද ගියෙ?මික්ස්, නැත්තන් ගෑනුන්ට පිරිමි මැජික්, පිරිමින්ට ගෑනු මැජික් වෙනවා.
මික්ස්, නැත්තන් ගෑනුන්ට පිරිමි මැජික්, පිරිමින්ට ගෑනු මැජික් වෙනවා.
උබ මික්ස් ද ගියෙ?
ඉතිං මික්ස් ගිහිනුත් උබට තාම ගෑනු මැජික් වගේනෙ