Mixer ගැන මුල සිට..

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    Ela bro. මචන් ඔකට equalizer එකක් එනවද. නැත්නම් ඇම්ප් එක‍යි මික්සර් එකයි අතරට වෙනම equalizer එකක් දානවද. තව දෙයක් ඔය ලොකු speaker වල වොට් 100 විතර බල්බ් දාලා තියෙන්නෙ ඇයි ? තවත් දෙයක් ඔය ස්පීකර් වල බෙස් මිඩ් ට්‍ර්බල් ගන්න වෙන වෙනම ස්පීකර් නෙ දන්නෙ නෙද එතකොට මික්සරෙ අවුට් පුට් එක තව මොකකට හරි ගිහින් අයෙ ෆිල්ටර් වෙනවද. මම පට්ට ආසා ෆිල්ඩ් එකක්. තැන්ක්ස්
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    මං විස්තර කරන්න ගත්ත Model එකේ නම් Equalizer එකක් තියනවා. Equalizer එක වැදගත් වෙන්නේ කරන වැඩේ හැටියට තමා.වැඩේ Advanced කරනවා නම් Externally හොද Equalizer Main Mixer එකට හරි Sub Mixer එකකට හරි දාන්න වෙනවා..

    සරලව කිව්වොත් බල්බ් යොදාගන්නේ Dimmer එකක්; එහෙමත් නැත්නම් වැඩියෙන් එන Amp Power එක පිට කරන්න, එතකොට ඒකෙන් Speaker වලට වන හානිය අවම කරගන්න පුළුවන්. යොදා ගන්න බල්බ් එකේ වොට් ප්‍රමාණය තීරණය වෙන්නේ Power Amp එකේ ධාරිතාවය මත..

    Bass, Treble Separate කරගන්න Mixer Out වෙනම ගන්නවා, Main Out එකට අමතරව ඒවා Sub Channel විදියට වෙනම Power Amp වලට යනවා.(තව ක්‍රම නම්
    ඕන තරම් තියනවා)

    තව ගැටළු තියෙනවා නම් අහන්න:cool::cool:

    හොද Quality එකක් ගන්න ඕන නම් වෙනම Equalizer එකක් දානවා බන්

    ඒකෙන් වැඩි පවර් එකක් ආවොත් බල්බ් එක පත්තු වෙනවා එතකොට Speaker එකට පක් වෙන්නේ නැති වෙන්න
    ඔය බල්බ් එක ඕන නෑ හොද Speaker වල Safety එකට මොකද්ද Circuit එකක් තියෙනවා නම මතක නෑ ඒකෙ

    Crossover එකක් දාල ඕන ගානට කඩලා ගන්නවා

    මේ බලන් ඉදලා දැනගත්තු ඒවා
    එක එක අය එක එක විදියට කරනවා
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මං විස්තර කරන්න ගත්ත Model එකේ නම් Equalizer එකක් තියනවා. Equalizer එක වැදගත් වෙන්නේ කරන වැඩේ හැටියට තමා.වැඩේ Advanced කරනවා නම් Externally හොද Equalizer Main Mixer එකට හරි Sub Mixer එකකට හරි දාන්න වෙනවා..

    සරලව කිව්වොත් බල්බ් යොදාගන්නේ Dimmer එකක්; එහෙමත් නැත්නම් වැඩියෙන් එන Amp Power එක පිට කරන්න, එතකොට ඒකෙන් Speaker වලට වන හානිය අවම කරගන්න පුළුවන්. යොදා ගන්න බල්බ් එකේ වොට් ප්‍රමාණය තීරණය වෙන්නේ Power Amp එකේ ධාරිතාවය මත..

    Bass, Treble Separate කරගන්න Mixer Out වෙනම ගන්නවා, Main Out එකට අමතරව ඒවා Sub Channel විදියට වෙනම Power Amp වලට යනවා.(තව ක්‍රම නම්
    ඕන තරම් තියනවා)

    තව ගැටළු තියෙනවා නම් අහන්න:cool::cool:

    Thanks bro. රෙප් දෙන්න බැලු බ්‍රො

    අර එල්ලන ස්පිකර් සිස්ටම් එක මොකඩ්ඩ බ්‍රො. එකෙන් මොකද්ද තිය්න එෆෙක්ට් එක
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Thanks bro. රෙප් දෙන්න බැලු බ්‍රො

    අර එල්ලන ස්පිකර් සිස්ටම් එක මොකඩ්ඩ බ්‍රො. එකෙන් මොකද්ද තිය්න එෆෙක්ට් එක

    එල්ලන කිව්වේ:oo::oo:
    පැහැදිලි නෑ ප්‍රශ්නේ..