cool tune

Member
Sep 26, 2013
390
11
0

අනේ බං මල්ලියෙ, VBS Virus එකක් Remove කරගන්න බැරිද බං උබලට :/

ගොඩක් Virus Guard වලින් VBS අල්ලන්නෙ නැ මචො, ඒක Compile කරලා නැ, Script එකක් තියෙන්නෙ ගොඩක් වෙලාවට MAchine එකෙන් එකට යනකොට එයාම Code එක change කරගන්නවා එත්කොට අල්ලන්න අමරුයි..

බැරිම නම් මට teamviewer දාලා ID/Password දෙන්න මම අයින් කරලා දෙන්නම්.

teamviewer dala ne bn e maditwa FUP wadila inne karana vidiya kiyapanko
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,152
    4,050
    113
    invoke db "Injected Memory"
    teamviewer dala ne bn e maditwa FUP wadila inne karana vidiya kiyapanko

    VBS කියන්නෙ Visual Basic Language එකේ ලියපු Script එකක් ඒක Compile කරලා නැ, ඒක නිසා ඔයාට Notepad එකෙන් open කරගෙන බලන්න පුලුවන්, ඒක බලලා හොයාගන්න Script එක Copy වෙන තැන් Autorun වෙන තැන්, Registry Keys එහෙම, ඒවා Delete කරලා දැම්මා නම් හරි,

    මට Script එක දැක්කා නම් Remove Script එකක් ලියලා දෙන්න පුලුවන්.

    Teamviewer wath තිබ්බා නම් දැනටම වැඩෙ ගොඩ, 16 වෙනිදා වෙනකොට FUP වැටෙනවද බං ? :/

     

    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    suer nathnm onna speed LOL

    3168229979