cool tune

Member
Sep 26, 2013
390
11
0
mk.vbs
sdfsgj.vbs

kiyala virus 2k tiyananwa bun pen 1k gahuwa gaman pennawa :dull:

man eset 4 smart Security dala tiyeny update karala ehamma eth virus eka makn ne bn :(

folder hadananwa epa wenna folder pitin mona hari damoth :( virus tika maka ganna viidyak kiyapanako :yes:
 
Last edited:

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Norton Internet Security 2014 tyanwa.

    1PC - 1Year Genuine licene Key : Rs 1900

    Ona Aya PM karanna
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    අනේ බං මල්ලියෙ, VBS Virus එකක් Remove කරගන්න බැරිද බං උබලට :/

    ගොඩක් Virus Guard වලින් VBS අල්ලන්නෙ නැ මචො, ඒක Compile කරලා නැ, Script එකක් තියෙන්නෙ ගොඩක් වෙලාවට MAchine එකෙන් එකට යනකොට එයාම Code එක change කරගන්නවා එත්කොට අල්ලන්න අමරුයි..

    බැරිම නම් මට teamviewer දාලා ID/Password දෙන්න මම අයින් කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: cool tune