Mobile එකෙන් ටොරන්ට් බාමු.....
හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ගොඩක් කට්ටිය හිතාගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්....
අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..
මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි Mob Torrent
මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...
Download jar&jad
වැඩිවිස්තර ඔයාලා ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න
වෙබ් අඩවිය තමයි http://techbu.com/2011/05/16/how-to-download-torrents-on-mobile-phone